අගවිනිසුරු නිල නිවසේ ආරක්‍ෂාවට කැරලි මර්
පහුගිය 15 වනදා දිවුරුම් දී වැඩ භාරගත් අගවිනිසුරු මොහාන් පීරිස්ගේ නිල නිවසේ ආරක්‍ෂාව සඳහා ආණ්ඩුව විසින් කැරලි මර්ධන හමුදාව යොදවා ඇති බව ආරංචි වේ. මෙම කැරලි මර්ධන හමුදාව නිවසේ පිටත නොව අගවිනිසුරු නිවස ඇතුළේ සෑම කාමරයකම යොදවා ඇත. මේ සඳහා හේතු වී ඇත්තේ...