1. yapa100

    සන්චරන සිමා ( CURFEW ) කවදා වෙන කල් අදි ද ? #CORONA

    බ්ම් දිස්ත්‍රික්ක 10ක් තුළ ආසාදිතයින්ගේ සීඝ්‍ර වැඩිවීමක් http://nethnews.lk/article/85990 ------ Post added on 1620884869
  2. yapa100

    සන්චරන සිමා ( CURFEW ) කවදා වෙන කල් අදි ද ? #CORONA

    මන් නම් හිතන්නේ නැ.මොකද මෙගොල්ලො ඔක්කොම රෙඩි වුනා ගිය සතියේ වහන්න කියලා.පස්සේත් කිව්වා කිසිසෙත්ම වහන්නේ නැ කියලා.5000 දෙන්නත් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ ප්‍රදේශිය කාර්යාල වලින්.
  3. yapa100

    සන්චරන සිමා ( CURFEW ) කවදා වෙන කල් අදි ද ? #CORONA

    මන් නම් හිතන්නේ මෙ ගත්ත එකෙන්ම සති දෙකක් දායි කියලා.සති අන්තේ වැහුවා කියලා වැඩක් නැ. දැන් මිනිස්සු කොමත් ගෙවල් වල සති අන්තේ.අනික සදුදා ඇරියාම තම්බි කොමත් යන්න ඔන තැන් වල යනවා.රාමසාන් සමරන්න.හොදම දේ වෙසක් වෙන කල් දික් කරයි
  4. yapa100

    සන්චරන සිමා ( CURFEW ) කවදා වෙන කල් අදි ද ? #CORONA

    සින්හලු FIRST WAVE එකේ දුන්න ආතල් මතක නේ ? මේ පාර මොනවා වෙයි ද ?
  5. yapa100

    වහිනවා බන් සුපිරියට 🌧🌧🌧

    මෙහෙත් වහිනවා. ගන්වතුර + කොරොනා ?
  6. yapa100

    සින්හලු ආයේ ගෙදර නේ ?

    ඔව්.ඔක ආයේ දික් කරනවා
  7. yapa100

    සින්හලු ආයේ ගෙදර නේ ?

    🔴 BREAKING NEWS අද දින මේ වනවිට කොරොනා ආසාදිතයන් 1429ක් වාර්තා වේ
  8. yapa100

    සින්හලු ආයේ ගෙදර නේ ?

    🔴 14 ඉදන් වෙසක් ඉවර වෙන දවස වෙන කල් හරියටම දවස් 14 යි.නිකන් දැම්මේ 😁
  9. yapa100

    ආයේ වෙනස් කරලා ---හෙට රාත්‍රී 11 සිට මැයි 17 දක්වා දිවයින පුරා සංචරණ සීමා පැනවේ

    🔴 14 ඉදන් වෙසක් ඉවර වෙන දවස වෙන කල් හරියටම දවස් 14 යි.නිකන් දැම්මේ 😁
  10. yapa100

    රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවයි #BREAKING

    🔴 BREAKING NEWS අද සිට රාත්‍රි 11 සිට අලුයම 4 දක්වා ඇදිරිනිතිය පනවයි. රාත්‍රී 11 සිට අලුයම 4 දක්වා දිවයින පුරා සංචරණ සීමා පනවයි http://www.nethnews.lk/article/85951
  11. yapa100

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    අනේ මන්දා.මුන් ඔය බොරු නිවුස් එකක් දැම්මා මයි.එත් මුන් එක අයින් කරලා නැ තාම
  12. yapa100

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    එක අහපන් නෙත් නිවුස් වලින් http://nethnews.lk/article/85951
  13. yapa100

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
  14. yapa100

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    🔴 BREAKING සබරගමුව පළාතේ ඖෂධ අළෙවි සැල් හැර සියළුම වෙළඳසැල් රාත්‍රි 7න් පසු වසා දැමීමට කටයුතු කරන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව අද පළාත් බලධාරීන්ට දැනුම් දී තිබෙනවා.
  15. yapa100

    ISLAND WIDE CURFEW 11 PM TO 4 AM #BREAKING

    http://nethnews.lk/article/85951 🔴 රාත්‍රී කාලයේ නිරෝධායන ඇඳිරිනීතිය පැනවීමට රජය මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති අතර සමාජ මාධ්‍ය ඔස්සේ පලවන පුවත අසත්‍ය පුවතක් බව යුද්ධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
  16. yapa100

    අද සිට සියලු සුරාසැල් #BREAKING

    🔴 BREAKING NEWS වහාම ක්‍රියාත්මක වන පරිදි අද සිට සියලු සුරාසැල් දිනපතා හවස 6ට වසා දැමිමට නියොග.
  17. yapa100

    දිස්ත්‍රික් අතර ද සංචරණ සීමා පැනවීමේ ඉඩක් -යුද හමුදාපති

    උබේ අම්මාගේ කිම්බට pcr කුර ගහලා මම එවන්නම්.පොඩ්ඩක් ඉදපන්

    No contents