සන්චරන සිමා ( CURFEW ) කවදා වෙන කල් අදි ද ? #CORONA

සන්චරන සිමා ( CURFEW + LOCKDOWN ) කවද වෙන කල් අදි ද් ?

  • වෙසක් ඉවර වෙන කල් ( 14 MAY TO 27 MAY) 2 WEEKS LOCKDOWN

    Votes: 44 51.2%
  • 17 අරිනවා

    Votes: 31 36.0%
  • 17 ඉදන් තව සතියක් දික් කරයි.

    Votes: 11 12.8%

  • Total voters
    86
  • Poll closed .

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    සින්හලු FIRST WAVE එකේ දුන්න ආතල් මතක නේ ? මේ පාර මොනවා වෙයි ද ?
    f236a74263bd3cd5487c2387cc111e3864370f2a.jpg
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හැම සති අන්තෙකම දානව. සතියෙ දවස්වල රෑ 11 ඉඳන් පාන්දර 4 වෙනකන්.
    මන් නම් හිතන්නේ මෙ ගත්ත එකෙන්ම සති දෙකක් දායි කියලා.සති අන්තේ වැහුවා කියලා වැඩක් නැ. දැන් මිනිස්සු කොමත් ගෙවල් වල සති අන්තේ.අනික සදුදා ඇරියාම තම්බි කොමත් යන්න ඔන තැන් වල යනවා.රාමසාන් සමරන්න.හොදම දේ වෙසක් වෙන කල් දික් කරයි
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    න්

    නෑ ලොවෙත් අයින් කරනව සඳුදා.
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    න්
    නෑ ලොවෙත් අයින් කරනව සඳුදා.
    මන් නම් හිතන්නේ නැ.මොකද මෙගොල්ලො ඔක්කොම රෙඩි වුනා ගිය සතියේ වහන්න කියලා.පස්සේත් කිව්වා කිසිසෙත්ම වහන්නේ නැ කියලා.5000 දෙන්නත් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ ප්‍රදේශිය කාර්යාල වලින්.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,742
    12,769
    113
    මේ මොන නමින් කිව්වත් ලෙඩේ රටපුරා තියනකන් ඉස්සර වගේ නිදහසේ එහෙ මෙහෙ යන්න බෑ
    තව ටික කාලෙකින් මිනිස්සුන්ට එපා වෙනවා කොහොමත් මේ lifestyle එක

    රටෙන් 60% කටවත් vaccine එක දුන්නට පස්සේ තව මාස තුනක් වත් ගිහිං තමා නිදහසේ යන්න පුළුවන් කියල කියන්න වෙන්නේ
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,953
    28,869
    113
    17 open kerela ayeth next week wahai kiyela hithenne….
    5000 kohomath isolated areas welata denewa
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,318
    1
    101,173
    113
    34
    Kalutara
    මන් නම් හිතන්නේ නැ.මොකද මෙගොල්ලො ඔක්කොම රෙඩි වුනා ගිය සතියේ වහන්න කියලා.පස්සේත් කිව්වා කිසිසෙත්ම වහන්නේ නැ කියලා.5000 දෙන්නත් ඔක්කොම ලැස්ති කරලා තියෙන්නේ ප්‍රදේශිය කාර්යාල වලින්.
    ඔව්ව වැඩක් නෑ. මට කියහන් සංචරන සීමා පනවන එකෙයි ඇඳිරි නීතිය පනවන එකෙයි වෙනස මොකක්ද?
     
    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඔව්ව වැඩක් නෑ. මට කියහන් සංචරන සීමා පනවන එකෙයි ඇඳිරි නීතිය පනවන එකෙයි වෙනස මොකක්ද?
    වෙනසක් නැ.කියන්න ලජ්ජාව තියෙන්නේ.වහන්නේ නැ මයි කියලා දැන් වහන්න වෙලා නේ තියෙන්නේ
     
    • Sad
    Reactions: Heshan Daminda