Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Christmas Elf Doll
anil1961
Updated:
Sunday at 6:49 PM
AI Chat Bot for Websites
sajith.xp.pk
Updated:
Thursday at 1:17 PM
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Nov 7, 2026
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
Photoshop Plugins - Nik Collection
bumpiyooo.
TakaTakas
Post #33
Mar 27, 2016
Forum:
ElaKiri Talk!
කම්පියුටර්_වැඩ්ඩෝ
මචං CAD workstation ගැන ටිකක් විස්තර කරපන්කො මොකක්ද බන් CAD workstation කියන්නෙ.මොකක්ද මේකෙ විශේෂත්වය ග්‍රැෆික් වලට.මොනවද මේව තියන ෂොප්.
TakaTakas
Post #16
Mar 27, 2016
Forum:
ElaKiri Talk!
ලෝකයේ මෙතෙක් බිහිවූ හොඳම වෙළඳ දැන්වීම්
හිනාකාල මැරෙනවා මේව දකිනකොට බන්.මේ වීඩියෝ ඩවුන්ලෝඩ් කරලම තියාගනිල්ලා.තව ටික දවසකින් මේවා හොයාගන්නවත් නැතිවෙයි.ෆොනිල්,ආප්පය,දතා,ආලාපාලුවා,ඩිෆෙන්ඩර්නිකා,රථන, මුන්සේරම ගෝල්ෆේස් එකට ගෙනැල්ල ගල් ගහන්න ඕන.මේ රටට කරපු විනාසෙට
TakaTakas
Post #12
Mar 27, 2016
Forum:
ElaKiri Talk!
කම්පියුටර්_වැඩ්ඩෝ
ඇයි බන් එහෙම කියන්නෙ.ඇපල් කොම් වල මොනාද විශේසත්වය.දන්නෙ නැති නිසා අහන්නෙ කියපන්කො විස්තර ටිකක්.ඇපල් කොම්වල නෝමල් ප්‍රයිස් එහෙමත් එක්කම දාපන්
TakaTakas
Post #7
Mar 26, 2016
Forum:
ElaKiri Talk!
Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් &
මම කලින් උබුන්තු දාල තිබුන මචං.උඹ කියපු විදිය ට්‍රයි කරල බලන්නම්.තෑන්ක්ස් මචං. මේව සේරම කලා බන්.ඒත් හරිගියෙනෑනෙ.තෑන්ක්ස් අදහස් දැක්වූවට තෑන්ක්ස් මචං. තෑන්ක්ස් මචං.
TakaTakas
Post #6
Mar 26, 2016
Forum:
ElaKiri Help
Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් &
Comඑක ඔන් වෙන්නෙ නෑ.Hardware වැඩකරැවන්ගෙන් උදව්වක් & මචං මගෙ කොම්එක ඔන්වෙන්නෙ නැතිව ගියා.ලැප්එකෙන් තමයි මේකත් කොටන්නෙ.මෙන්න මේ වගේ මැසේජ්එකක් එනවා. error: no such device: 956.......-0a..-46...(මේවගේ දිග අංකයක්) Entering rescue mode... grub rescue> _ Bios වලට ගියාම හාඩ්එක පෙන්වන්නෙත් නෑ. ඒ...
TakaTakas
Thread
Mar 26, 2016
Replies: 5
Forum:
ElaKiri Help
අනුරාධපුරේ හාට් වෙදමහත්තයා
ඔය කියන්නෙ ගුණවර්ධන වෙදමහත්තයා ගැන තමයි.උදේ 8 ඉදන් 10 වෙනකල් විතරද කොහෙද නොම්මර දෙන්නෙ.ලංකාවේ උදේ 8-10 අතර බිසී වැඩිම දුරකතන අංකය ඕකලු නේද.ට්‍රයි කරපන් ගන්න පුලුවන්වෙයි.
TakaTakas
Post #7
Mar 26, 2016
Forum:
ElaKiri Talk!
සෙක්ස් කරන කොට බඩු පරක්කු කරලා යවන ටැබ්ලටš
යකෝ මේකනෙ ත්රෙඩ්එක.:D:D
TakaTakas
Post #45
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
ඕනේ ඩේටා, ඕනේ තරම් - Get Downloaded
මේ වැඩේ තාම කරගෙන යනවා නේද...?
TakaTakas
Post #130
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
Creative Bathroom Signs
patta ban +
TakaTakas
Post #4
Mar 24, 2016
Forum:
ElaKiri Talk!
පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍ය
අඩේ මගෙ ලගත් තියෙනවා පරණ බෝඩ්2කුයි රැම් කාඩ් 4කුයි මේව කීය ගානෙ දෙන්න පුලුවන්ද.සාමාන්යයෙන් මේව යන මිල ගණන් දන්න කෙනෙක් දාපල්ලකො.
TakaTakas
Post #9
Mar 24, 2016
Forum:
ElaKiri Help
පරණ පරිගණක උපාංග/ජංගම දුරකථන උපාංග අවශ්‍ය
ඇත්තටම මේවයෙ රත්තරන් තියෙනවාද බන්.ඒවා පිරිසිදු රත්තරන්ද.වටින ජුවලරි හදන්න එහෙම පාවිච්චි කරන්න පුලුවන් මට්ටමේ තියෙනවාද.ග්රෑම් එකක් ගන්න මේ වගේ බෝඩ් ටොන් එකක් විතර ඕන වෙයි මයෙ හිතේ.:lol::lol::lol:
TakaTakas
Post #7
Mar 23, 2016
Forum:
ElaKiri Help
මුල සිට සරලව ගීටාර් වාදනය ඉගෙන ගනිමුද? __Updating___
ස.රි.ග.ම බම්ප්. (පාඩම්ටික තාම තියෙනවා නම් මටත් පීඑම් කරන්ඩෝ...)
TakaTakas
Post #200
Mar 22, 2016
Forum:
Education
lassanata..inna..kemathi..kollanta
good
TakaTakas
Post #7
Mar 22, 2016
Forum:
ElaKiri Talk!
එළකිරි වැසියනි,බයියනි ටෝයියනි? මේ ගැන මොකŞ
මේක පරණ එකක් නේද.ඒ කිව්වෙ ජනාධීපතිවරණයට කලින් එකක් නේද
TakaTakas
Post #3
Mar 22, 2016
Forum:
ElaKiri Talk!
Freelancing පටන් ගන්න හිතන් ඉන්න කට්ටියට
Thanks+
TakaTakas
Post #19
Mar 21, 2016
Forum:
eMoney (Internet Marketing & Business)
රාජපක්ෂ, නොරොච්චෝලේ බලාගාරය හා කොමිස්
මේව කියල ටොයියන්ව අඩවන්න එපා බන්..පව් මේ දවස්වල හොටු පෙරාගෙන අඩනවා එදා රැලියට ආපු සෙනග දැකල:lol::lol::lol:
TakaTakas
Post #4
Mar 21, 2016
Forum:
ElaKiri Talk!
Mahinda saha Lankaawa
මුකුත් කියන්න ඕනම නෑ මේකම ඇති.
TakaTakas
Post #30
Mar 20, 2016
Forum:
ElaKiri Talk!
හක්කේ දත් ගලවපු කවුරු හරි ඉන්නවද?
කොළඹ ඩෙන්ටල් එකට පලයන්.ප්‍රයිවට් යන්න එපා.මොකක්හරි උනොත් වගකීමක් නෑ.ඕක මමත් කලා.මාර සනීපයි.:lol::lol::lol:
TakaTakas
Post #30
Mar 20, 2016
Forum:
ElaKiri Talk!
Photography කරන්න කැමති උන් වරෙව්
ගොඩක් වටින ත්‍රෙඩ් එකක්.තෑන්ක්ස්
TakaTakas
Post #145
Mar 20, 2016
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom