1. TakaTakas

    සුදු වෙනවා

    මචං මට කෙනෙක් කිව්වා ඔලිව් ඔයිල් ගාන්න කියලා.හිස්කඹලෙ වැඩිය නොගෑවෙන විදියට කොණ්ඩ ගස්වල ගාන්න කිව්වා කොණ්ඩෙ ඉදෙනඑක නතර වෙනවලු.ඇත්තද කියල දන්නෙ නම් නෑ.මම පාවිච්චි කලෙත් නෑ.ටිකක් හොයල බලපන්.
  2. TakaTakas

    Forex+Candlestick+Patterns

    එළ එළ මචං.තෑන්ක්ස්.ෆොරෙක්ස් ගැන ටිකක් වැඩිදුරට කියාදීපන්කො.ගොඩක් ඒවයේ තියන්නෙ සාමාන්‍ය දැනිමක් දෙන එක විතරයි බන්.ගොඩක් එවුන්ට තනියම ට්‍රේඩ් කරන්න ගියාම කෙලවෙන්නෙ ඒකයි.
  3. TakaTakas

    Sadaharitha Plantation Ltd

    මචං එතකොට මේ පර්.20 සින්නක්කර තමන්ටම අයිති වෙනවාද නැත්නම් ගස්ටික විතරද අයිති.ඔය කියන පැත්තෙ පර්ච් එකක සාමාන්‍ය වටිනාකම කීයක් විතර වෙනවාද.
  4. TakaTakas

    වෛද්‍ය උපදේසයක් ඕන

    ටිකක් බයානක කේස් එකක් වගේ:(:(:(:(
  5. TakaTakas

    2020 සිට ලංකාවේ සිගරැට් තහනම්

    එතකොට ඌ ජනාධිපතිකමේ නැති නිසා.(සමහරවිට මෙලොවෙත්)
  6. TakaTakas

    දැන් නම් හිරිකිතයි බන්... (ශික්)

    මේ ඉල්ලන්නෙ ලබන ආත්මෙට වෙන්න ඇති බන්
  7. TakaTakas

    Photoshop කරන අයට මෙන්න $ 1518 වඩා වටිනා PSD+Styles+Brushes+Actions+Fonts

    තෑන්ක්ස් මචං ගොඩක් වටිනවා.
  8. TakaTakas

    ඉංජිනේරුවෝ වරද පිළිගනිති

    ඇයි කෝ තොපේ මහලොකු විදුලි ඉංජිනේරැවා.චම්පකයා.දැන් තේරැනාද මහින්ද ඕකාව විදුලිබල ඇමතිකමෙන් එලවපු එකේ තේරැම.වැඩබැරි ටාසන්කෙනෙක් ඕකා.දවස් කීයක් දැන් කරන්ට් නැද්ද.ඔය ඇමති ප*යට තිබුනනෙ වැඩේට බැහැල විසදුම දෙන්න.
  9. TakaTakas

    Quadcopters gena danagamu

    ගොඩක් වැදගත් මචං තෑන්ක්ස්
  10. TakaTakas

    Generator Help

    :yes::yes::yes::D
  11. TakaTakas

    ලයිට් යන හේතුව

    අපිට දෙන ලොකුම ධෛර්ය නම් පවර් සප්ලයිඑක දෙනවෙලාවට මෙන්න මේ කේබල්දෙක අල්ලගෙන හිටපිය කියල 33000 කේබල්දෙකක් දෙන්න තිබුනෙ අල්ලගෙන හිටපිය කියල හිටං.:D:D
  12. TakaTakas

    ජුන්ඩා කෙලින්වෙන හැටි

    ජුන්ඩා බම්ප්
  13. TakaTakas

    Bomb attack in Air Lanka : Rupavahini News

    මෙහෙම කාලයකුත් තිබුනා බොලව්.පක්ෂ පාට බේදයකින් තොරව මිනිස්සු මැරැනා කොටි හැත්ත නිසා.
  14. TakaTakas

    රජාvsනායකයා

    ඇයිබන් මේ කොලුවා සිරාට කෝචොක් පාරක් දාන්නෙ.අල්ලන්න එපා පොන්න සිරා තෝ මාව කියනවා වගේ අතින් අල්ලල අහක් කරන්න යනවා නේද.බලපන්කො දිව දොට්ට දාල කොලොප්පන් කරන හැටි:lol::lol::lol:
  15. TakaTakas

    රාත්‍රී අන්තර්ජාල පැකේජ පහසුවෙන් බාවිතා

    මේක ටිකක් පැහැදිලි කරපන්කො.තේරුනේ නෑ මුකුත් ( NAS,raspberry pi )
  16. TakaTakas

    IELTS HELP

    මම දන්න කෙනෙක් ගියා බොරලැස්ගමුව කියන පැත්තෙ මිස් කෙනෙක් ගාවට.නියමෙටම කරලා ගොඩ දානවලු. උදේ 8.00 ඉදල හවස 2.00 විතර වෙනකල් කරනවාලු.දවසට රැපියල් 2000 ගාන.යන එවුන්ගෙන් 99% ක්ම පාස්වෙනවා කියල තමයි කියන්නෙ.
  17. TakaTakas

    අපේ ගම කුරුළු ඇසින් - (Drone Aerial Video)

    එල බන්.මමත් ගන්න හිතාගෙන ඉන්නෙ එකක්. උපදෙස් අවශය උනොත් අමතන්නම් මචං උදව්වක් දීපන්.

    No contents