උමග යන්න දිග නෑ...... ඒ ඇතුළුවීමේ දොරටුව ලොකු කාමරයක් වගේ දෙපැත්තෙන් දොරවල් තියෙනවා..... මැද කාමරයක් වගේ....... එච්චරයි..... හික්ස් ඒ කාලේ වලි යන්නේ ඕක ඇතුලේ තමයි...... අයි ගහගන්නවා කාටවත් පේන්නේ නෑනේ...... මඩ නාගෙන ගහගන්නවා ඉතින්....... :rofl::rofl:
ඔව් ඕක තමා බැජ් එක...... :) :)
මේ තියෙන්නේ...