1. SANJEE

    EK Married Club-11

    ආහ්හ්...... නෑ මම කෝට්ටේ ආනන්ද ශාස්ත්‍රාලයේ........ :) හික්ස්..... නෑනාව ඩෝන්ට් කෙයා පොරක් එහෙනම්.......
  2. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes:
  3. SANJEE

    EK Married Club-11

    ඉතින් මටත් දරුවෝ ඉන්නවනේ යෝදියේ........ මම මේ කල්පනා කලේ ඔයා ජාතියේ නෑනා කෙනෙක් අපේ නෝනගේ පැත්තෙන් කොහෙන්හරි ඉන්නවාවත්ද කියලා...... තෝමස් කිව්වේ කොහේ එකද.......? :confused:
  4. SANJEE

    EK Married Club-11

    එකෙන්ම........ අවධානමට පෙර සුදානම.......
  5. SANJEE

    EK Married Club-11

    :baffled::baffled::baffled:
  6. SANJEE

    පිරිමියා_කිම්_විය

    දැක්කම වමනෙට ආවා........
  7. SANJEE

    EK Married Club-11

    මාව මරන්නද හදන්නේ........ බිබී හිටපු තේ එකත් ඉස්මොල්ලේ ගියා........ :baffled::oo:
  8. SANJEE

    EK Married Club-11

    ඔය දෙන්නා :love::love: කර කර ඉන්න එකේ අප්පි ඉඳලා හරියන්නේ නෑනේ..... අපි ගිහිල්ලා පස්සේ එන්නං........ :rolleyes::P
  9. SANJEE

    EK Married Club-11

    විශේෂයක් නෑ........ නැවතත් සුපුරුදු ජීවිතේට අනුගත වුනා.........
  10. SANJEE

    EK Married Club-11

    :cool::cool::yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes: ඇත්ත ඇත්ත........ මොනවා වුනත් එකම එක මුඩියෙන් සැහීමකට පත්වෙන එකම එකා අපි අතර ඉන්න........
  12. SANJEE

    EK Married Club-11

    *රි සින් එක....... :rofl::rofl::rofl::rofl:
  13. SANJEE

    EK Married Club-11

    ඒක තමා මමත් හොල්මන් වුනේ මු යන්නේ කොහෙද මල්ලේ ටොෂිබා උත්තර දෙන විදිය දැක්කම........
  14. SANJEE

    EK Married Club-11

    සුභ උදෑසනක් වේවා......
  15. SANJEE

    EK Married Club-11

    මම යනවෝ........ හැමෝටම සුභ රාත්‍රියක්........
  16. SANJEE

    EK Married Club-11

    හම්මටසිරි වෙනවා......... ඒකයි එහෙනම් හොරෙ......... හා හා කමක් නෑ කමක් නෑ ඉතින් ආසාවනේ........ :rofl::rofl:
  17. SANJEE

    EK Married Club-11

    දවස් 4 කින්.......? මොකක්ද යකඩෝ එදාට තියෙන නැකත........? :eek::eek:
  18. SANJEE

    EK Married Club-11

    අපේ මල්ලිලා සෙට් එක ගෙන්නගන්නවා මේ ඉරිදා....... ඒ මකබාස්ල සෙට් එක හොඳින් හරි නරකින් හරි එදාට ඉවරකරලා දැයි......... :lol:
  19. SANJEE

    EK Married Club-11

    හ්ම්ම්ම්........ ඒකත් එහෙමද.......? උඹලා අපි ඔටුවොනේ (නෑ නෑ ගයියා ගැන නෙවෙයි කිව්වේ) ඉතින් අපිට ෆොටෝ එවන්නේ නැත්තේ......... නැද්ද බං......... ඒ වුනාට අපිවනම් හොරෙන් හොරෙන් බලලා........ :dull::frown:
  20. SANJEE

    EK Married Club-11

    හරි හොයාගන්නම්කො බං මොකක්ද ඇත්ත කියල........

    No contents