1. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes::yes::yes: මැරෙන එක ටොයිස් වැඩක් නෙවෙයි.........
  2. SANJEE

    තිස්ස පැන්න

    කොහෙන් කොහාටද.......?
  3. SANJEE

    EK Married Club-11

    චයිනිස් ඉලව්වක්වත් ගත්තද ඔය තරම් බඩු නෑ නෑ කියන්නේ අහන අහන එව්වයින්........
  4. SANJEE

    EK Married Club-11

    ඇත්ත පෙරා....... හරියට හරි....... :yes::yes::yes::yes: මේ අද හොඳට ඉන්න අපි හෙට ඉඳීවිද කියලා කියන්නවත් ෂුවර් නැති එකේ ආයේ මොන තරහා මරහාද බං...... අරකෙන් මමත් සැහෙන්න කාලෙකට කලින් අයින් වුනා.......
  5. SANJEE

    EK Married Club-11

    මමත් ඒ පොස්ට් එක දැක්කා ඇන්ටිගේ........ එවෙලේ මම ඔය තරියා ඉන්න සිටුවේෂන් එකේ හිටියනම් මටත් මාරයා වැහෙනවා....... අනික ඇන්ටි විහිළුවට අරගෙන තියෙන්නේ කිඹුලා බොහොම සංවේදී විදියට තරියාව සංසුන් කරන්න කියපු ඩයලොග් එක....... ඒ පොස්ට් එකෙන් තරියගේ හිත සැහෙන්න සෙට්ල් වෙලා තියෙනවා කිඹුලා බලාපොරොත්තු...
  6. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes::yes::cool:
  7. SANJEE

    EK Married Club-11

    ප්‍රීති ප්‍රීති ප්‍රීති...... (නෑ නෑ අරවා නෙවෙයි සතුට සතුට...... ටහිකෙයි ඒකෙනුත් අරවා තියෙනවනේ...... ආහ්හ් හරි, හැපී හැපී හැපී...... ) මෙහ්හ් අර දවසක් මමත් දුන්නේ BBQ සෝස් පැකට් එකක්....... ඒක පාවිච්චි කරාද.......?
  8. SANJEE

    EK Married Club-11

    :oo::baffled: මම පහුගිය ටික කියෙව්වේ දැන් මේ මොකක්ද ප්‍රශ්නේ කියල බලාගන්න..... අක්කේ තරිස් මේ දවස් ටිකේ ඉන්නේ සෑහෙන්න ප්‍රශ්න ගොඩක....... සෑහෙන ටෙන්ෂන් එකක....... ඉතින් එහෙම වෙලාවක විහිලු කරද්දී කාට වුනත් තරහා යනවනේ........ මතකනේ ඔයා ඔයාගේ බබා අසනීප දවස් වල වුනත් හිටියේ සැහෙන ටෙන්ෂන්...
  9. SANJEE

    EK Married Club-11

    එකෙන්ම......... ප්‍රශ්නේ ඇති කරගත්ත ආස්මි ඇන්ටිම තරිස්ට කතා කරලා මේ ප්‍රශ්නේ විසදුවොත් හොඳයි.......
  10. SANJEE

    EK Married Club-11

    තරිස් ට කතා කරලා ප්‍රශ්නේ විසඳාගන්නේ නම් යහපති........ :yes::yes::yes::yes:
  11. SANJEE

    EK Married Club-11

    තර්ජනේ කරලා......? තරිස් ට.......? මේ ඇන්ටි........? මොකක්ද සීන් එක........? :confused::eek:
  12. SANJEE

    EK Married Club-11

    බරපතල විහිළුවක් වත්ද කලේ මෙතරම් දුරදිග යන්න........? :eek:
  13. SANJEE

    EK Married Club-11

    ඔව්..... අද දේදුනුගේ අක්කත් එනවා කිව්වා....... ඒ ආවම එයාගේ චුටි දුවත් එක්ක අපේ එක සෙට් වුනාම ආයේ ඉතින් අනිත් දේවල් ගැන වගේ වගක් නෑ........
  14. SANJEE

    EK Married Club-11

    පැහැදිලි නෑ.......
  15. SANJEE

    EK Married Club-11

    ඔව් හොඳින්....... දැන් ගෙදර ඉන්නවා....... ඒත් විසේ වැඩිවෙලා හොඳටම....... ටික දවසක් ඉන්න හිතාගෙන දේදුනුගේ අම්මාත් ගෙදර ආවා....... එනිසා ලේසියි බලාගන්න........
  16. SANJEE

    EK Married Club-11

    මොකක්ද සිද්ධිය.......... :eek::eek::eek:
  17. SANJEE

    EK Married Club-11

    සුභ උදෑසනක් වේවා......
  18. SANJEE

    EK Married Club-11

    :) :) :) ස්තුතියි අයියේ ඔයාගේ උපදෙස් වලට.......... :yes::cool::cool:
  19. SANJEE

    EK Married Club-11

    සුභ ගමන්...... :yes:

    No contents