1. SANJEE

    EK Married Club-11

    රිදිච්ච ප්‍රමානේ...... SIZE 5 :lol::lol::lol::lol:
  2. SANJEE

    EK Married Club-11

    දැන් එහෙනම් තනියම නාපන් ලිඳට වෙලා....... :P:P:P
  3. SANJEE

    EK Married Club-11

    අවුල තියෙන්නේ මේ අපිට පාලම වත් පාරු වත් බෝට්ටු වත් ඕනේ නැතිකම කොළඹ යන්න එන්න...... ඔන්න දැන් රිදිගෙන රිදිගෙන එනවා පේනවා......... :lol::lol:
  4. SANJEE

    EK Married Club-11

    අම්මලාගේ ගම මාතර වුනාට අපි ඉපදුනේ කොළඹ......... කාසල් එකේලු..... එනිසා අපි කොළඹ කොල්ලෝ......
  5. SANJEE

    EK Married Club-11

    :P:P:P
  6. SANJEE

    EK Married Club-11

    අනේ උඹලගේ තදවිල්ල........ සුද්දා ගල විද්දේ නැතිනම් නුවර එවුන්ට කොළඹ එන්න බෑ වගේ තමා පාලම හැදුවේ නැතිනම් තොපිලාටත් කොළඹ එන්න බෑ........:lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-11

    නෑ නෑ නරකයි කිව්වා නෙවෙයි....... මම කිව්වේ උඹලා ඉතින් කැළණි ගඟෙන් එහා පැත්තේ ඉන්න අය නේ........ ගඟෙන් මෙහා පැත්තේ තියෙන සිරි දැකලා උඹලා දුක්වෙනවා කියලයි මම අදහස් කලේ........
  8. SANJEE

    EK Married Club-11

    අලි ෂෝයි ඉතින්........ හිටු කෝල් කරන්න.......
  9. SANJEE

    EK Married Club-11

    ඔව්වා ඉතින් කැළණි ගඟෙන් එහාපැත්තේ එවුන්ට දුකට කියවෙන කතා........ :lol::lol:
  10. SANJEE

    EK Married Club-11

    වෝටර් කට් ගැන නම් එකඟ වෙන්න බෑ පුතේ........ කොයිතරම් sms ඇලර්ට් එනවද බං කෝට්ටේ ඒරියා එකට වතුර අහවල් දවසේ මෙවෙලේ ඉඳන් මේ වෙලාව වෙනකන් කපනවයි කියලා......
  11. SANJEE

    EK Married Club-11

    කියහන්කෝ බලන්න මොනාද ඒ කියලා......... සමහර විට මටත් උඹේ කරුණු වලට එකතු කරන්න දේවල් දන්නවා වෙන්න පුළුවන්....... :)
  12. SANJEE

    EK Married Club-11

    කුච් නහි හේ හාති මෙරි සාති භායි....... :lol:
  13. SANJEE

    EK Married Club-11

    එක එක්කෙනාට වෙනස් බං....... මටනම් මම දැන් ජීවත්වෙන නගරය........
  14. SANJEE

    EK Married Club-11

    "අනික මන් සංජී අයියව දැක්කේ වෙඩින් ෆොටෝ එකෙන් විතරයි..." ඒ කියන්නේ අර gt දාපු ත්‍රෙඩ් එකෙන්ලු.......
  15. SANJEE

    EK Married Club-11

    කියන්න දෙයක් හිතේ නලියනවා...... එක්කෝ ඕනේ නෑ.......
  16. SANJEE

    EK Married Club-11

    උමග යන්න දිග නෑ...... ඒ ඇතුළුවීමේ දොරටුව ලොකු කාමරයක් වගේ දෙපැත්තෙන් දොරවල් තියෙනවා..... මැද කාමරයක් වගේ....... එච්චරයි..... හික්ස් ඒ කාලේ වලි යන්නේ ඕක ඇතුලේ තමයි...... අයි ගහගන්නවා කාටවත් පේන්නේ නෑනේ...... මඩ නාගෙන ගහගන්නවා ඉතින්....... :rofl::rofl: ඔව් ඕක තමා බැජ් එක...... :) :) මේ තියෙන්නේ...
  17. SANJEE

    EK Married Club-11

    ඒ පාර මේ මොකද......?
  18. SANJEE

    EK Married Club-11

    :P:P
  19. SANJEE

    EK Married Club-11

    සත්තයි උඹ පල්ලා මම ෆොටෝ යැව්වේ නෑ ඌයි......... :no::no::no::no::no:
  20. SANJEE

    EK Married Club-11

    ඕල්කට් තුමා හදපු හොඳ හොඳ රිසල්ට්ස් පෙන්වපු හොඳ හොඳ පුරවැසියෝ බිහිකරපු ජනප්‍රිය ඉස්කෝලයක්...... ඉස්කෝලේ ඇතුලේ කෝට්ටේ රාජධානියේ පාවිච්චි කරපු උමගක ඇතුළුවීමේ දොරටුවක් තියෙනවා......... මේ දවස් වල එකේ ආයෙත් කැණීම් කටයුතු කරනවා පුරා විද්‍යා එකෙන්....... තව තව දේවල් හොයාගෙන.......

    No contents