දෛවයේ සරදමින් ආබාධිත උනත් නුඹ වන් දියනියක් ලැබීමට මේ දෙමවිපියන් සහ මාමා නැන්දා කොතරම් පිං කොට ඇතිද..
නුඹ වන් ධෛර්යසම්පන්න බිරිදක් ලැබීමට පිරිමියෙකුටද ඉතාම වාසනා මහිමයක් තිබිය යුතුමය..
ඔබට සියලු සිතුම් පැතුම් ඉටුවෙන වාසනාවන්ත අනාගතයක් සොයුරියේ


මේක ඇත්ත කියල ෂුවර්ද බන්?



එළකිරියේ සිටින තනිකඩ පිරිසට මෙන්න අනඟි අවස්ථාවක්.
දැන්ම අයදුම් කරන්න. ප්රමාදය පසුතැවිල්ලට හේතු වේ.![]()
