ඕව වල quality loss එකක් තියනව බන්. අද ඔය rip වලින්ම lord of the rings extended trilogy එකම කලා. 9GB විතර. 1080p එනව. ඒත් මගෙ 17GB avatar එක බලනව වගේ HD feeling එකක් එන්නෑ.
sound quality එකත් පොඩ්ඩක් අඩුයි ඔය rip වල![]()



ඕවා කියන්න එපා ඕකා ඊළගට 13 - 20 ඒවා අත ඇරලා 40 - 80 ඒවා බාන්න ගනී. එහෙම උනොත් අවුරුද්දකටම Film එකයි බලන්නේ වෙන්නේ කොල්ලට.
![]()






පූස්;14867970 said:40GB -80GB ෆුල් කොලිටි එන්නෙ![]()


echchara enawada ban උඹ මාසෙටම එකයි වෙන්න ඇති බාන්නේ එහෙනම්. මම නම් 20ක් වත් බානවා.
25GB
හුට ...ඒ කියන්න ඔයාගේ ජාන විකෘර්ති වෙලාද ?DNA wenas wela.......![]()
පූස්;14868009 said:
ෆුල් HD බාල CRT මොනිටර් එකෙන්ද දන්නෙ නෑ බලන්නෙ![]()






