මේවා නම් මහ ජරා සක්කිලි වැඩ
තරුණයන් දෙදෙනෙකු Adam’s Peak නම මකයි (PHOTOS)
2016-11-0803761
ශ්‍රී පාදස්ථානයට තවත් නමක් ලෙස භාවිතා කරන ආදම්ගේ ස්ථානය හෙවත් ඉංග්‍රීසි භාෂාවෙන් Adam’s Peak යනුවෙන් සඳහන් නාමපුවරුවක Adam’s Peak යන්න මකා දැමූ බව කියන තරුණයන් දෙදෙනෙකුගේ ඡායාරූප කිහිපයක් මේ වන විට...