කොරියාව කියන්නේ ජපන්නුන්ගේ යටත් විජිතයක්.මේක දෙකට බෙදුවේ ඇමරිකාව ,චීනය සහ රුසියාව.උන් තුන්දෙනා තමයි මේ ප්‍රශ්නේ ඇති කරේ.නමුත් උතුරු කොරියාව ඔය කියන තරම් අප්සැට් නෑ.උන්ගේ රටේ මොබයිල් ෆෝන්,ඉන්ටර්නෙට් නෑ.නමුත් රට ඉතාම පිරිසිදුයි.ජනගහනය අඩුයි. උතුරු කොරියාවේ සාගතයක් ඇති කරලා මිනීමැරුවේ ඇමරිකන් සහ...