මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මට ඕන ඇමරිකාවට සේවය කරන්න-රණවක දුව

මට අවශ්‍ය තාරකා විද්‍යාඥවරියක වීමටයි
සාමාන්‍ය පෙළ විභාගයෙන් සිව්වැනි තැන ගත්
අමා මදස්‌මිතා රණවක කියයි


2012 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් සිව්වැනි තැන ලබා ගත්තේ කොළඹ විශාඛා විද්‍යාලයේ අමා මදස්‌මිතා රණවක ශිෂ්‍යාවයි. ඇය පිළිබඳ රටේ අවධානය යොමු වූයේ මේ ජයග්‍රහණය මෙන්ම ඇගේ පියා වත්මන් රජයේ කැබිනට්‌ ඇමැතිවරයකුද වීමයි. අමා ඇමැති චම්පික රණවක මහතාගේ වැඩිමහල් දියණියකි.

මේ ජයග්‍රහණය ගැන "දිවයින" සමග අදහස්‌ දක්‌වමින් ඇය මෙසේ කීවාය.

ඇත්තටම මේ ජයග්‍රහණය ගැන සතුටුයි. මම පාසලේ වැඩ හොඳින් කළා. නමුත් ඒවායේ ඇලී ගැලී හිටියේ නැහැ. නිදිමරාගෙන පාඩම් කළේ නැහැ. නමුත් මේ ජයග්‍රහණය මට ලැබෙයි කියලා මම හිතුවා. මේ ජයග්‍රහණය පිටුපස සිටි මගේ දෙමවුපියන්, විශාඛා විද්‍යාලයේ විදුහල්පතිතුමිය, ගුරුවරුන් සියලු දෙනාම මම ගෞරවයෙන් සිහිපත් කරනවා. මගේ මිතුරන්වත් මේ වේලාවේ සිහිකරනවා. මේ සියලු දෙනාම මගේ ජයග්‍රහණයට විශාල පිටුවහලක්‌ වුණා. මේ සියලු දෙනාගේ සහාය නැතිනම් මට මේ ජයග්‍රහණය ලබා ගන්න බැහැ.

අමා අමතර පංති ගියෙත් නැද්ද?

ඇත්තටම අමතර පංති යන්න අවශ්‍යතාවක්‌ තිබුණේ නැහැ. අපේ පාසලේ ගුරුවරු අපට අවශ්‍ය දැනුම නිසි පරිදි ලබා දුන්නා. නමුත් මම ගිය වසරේදී ගණිතය හා විද්‍යාව සඳහා පමණක්‌ අමතර පංතියකට ගියා. ඒ ගුරුවරුවත් මම මෙහිදී ගෞරවයෙන් සිහිපත් කරනවා.

ඔබ සාමාන්‍ය පෙළ විභාගයෙන් ඉහළම ජයග්‍රහණයක්‌ ලබාගත් දක්‌ෂ දියණියක්‌ ලෙස මේ රටේ අධ්‍යාපනය ලබන සහෝදර සිසු සිසුවියන්ට දෙන පණිවිඩය මොකක්‌ද?

හැමෝටම තමන්ගේ දැක්‌මක්‌ පෞරුෂයක්‌ තිබිය යුතුයි. දැක්‌මක්‌ පෞරුෂයක්‌ නැතිව ජයග්‍රහණයක්‌ ලබන්න බැහැ. අපේ හැකියාවන් වගේම අපේ දුර්වලකම්ද අපි හඳුනාගන්න ඕන. දක්‌ෂ අයට ඊර්ෂ්‍යා කරන්නවත් දුර්වලයින්ව නොසලකා හරින්නවත් හොඳ නැහැ. අධ්‍යාපනයට පමණක්‌ නොවේ පාසලේ සෙසු කටයුතු වලටත් අවධානය යොමු කරන්න ඕන. මම නර්තනයට තමයි වැඩි අවධානය යොමු කළේ. කනිෂ්ඨ ශිෂ්‍ය නායිකාවක්‌ ලෙස මම ක්‍රියා කළා.

ක්‍රීඩාව පැත්තට ගියේ නැත්තේ ඒ ගැන මා තුළ විශේෂ දක්‌ෂතාවයක්‌ නොවුණු නිසා. නමුත් විෂය බාහිර ක්‍රියාකාරකම් වල යෙදුණා. සාමාන්‍ය පෙළ විභාගය මහා තරගයක්‌ ලෙස සැලකිය යුතු නැහැ. අපේ පෞරුෂය ශක්‌තිමත් නම් ඕනෑම අභියෝගයක්‌ ජය ගන්න පුළුවන්.

අමාගේ අනාගත අභිලාෂය මොකක්‌ද?

මට පොඩි කාලේ ඉඳලම අවශ්‍ය වුණෙත් ගණිත අංශයෙන් ඉහළට යන්න. මම උසස්‌ පෙළ කරන්නත් බලාපොරොත්තු වෙන්නේ ගණිත අංශයෙන්. මට අවශ්‍ය තාරකා විද්‍යාඥවරියක්‌ වෙලා නාසා ආයතනයට සම්බන්ධ වෙන්නයි.

අමාගේ ජයග්‍රහණය ගැන තාත්තාත් සතුටු වෙනවා නේදැයි කළ විමසුමේදී ඇය සිනාසෙමින් ඔව් කීවාය.

- චතුර පුමුණුව
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
:rofl::rofl::rofl::rofl:
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
චම්පිකත් ඒකාලෙ ලංකාවෙන්ම 1 උනා. මොනවා උනත් පාර්ලිමේන්තුවෙ උගත් බුද්ධිමත් මිනිස්සු ඉන්නෙ අල්පයයි. මේ වගෙ මිනිස්සු තමා ඉන්න ඕනෑ දේශපාලනේ.
උඹෙ ඔය කතාව පුහු තර්කයක් විතරයි. මනෝවිද්‍යාව නොදන්න මිනිස්සුන්ව රවට්ටන දේශපාලන තර්කයක් විතරයි.

උදාහරණයක් විදිහට දැන් හොයන් තියනවා ලංකාවෙ තරුණ අය බොන සම්භාවිතාවය එන්න එන්නම වැඩිවෙලා තරුණ පරම්පරාව බේබද්දො වෙනවා කියලා. බොදුබල සේනාවට බැරිද මේක නවත්තන්න මුන් මෙ හලාල් කිය කිය ජාතිවාදෙ අවුස්සනවා කියලා උඹලා කියනවා. තර්කය අහලා මුකුත් නොදන්න මිනිස්සුත් හිතනවා ඇත්ත නේද දෙය්යනේ... කියලා.

ඒත් බොදුබලසේනාව උඹලා ඔය කතාවල් කියන්න කලින් අරක්කු මර්දනයට ජාතික ව්‍යාපාරෙ පටන් ගත්තා නම් උඹලා කියන්න පටන්ගන්නවා මේකද මේ රටේ තියෙන ලොකුම ප්‍රශ්ණෙ ඇයි මුන්ට බැරි මේ නැවු නැති වරායවල් ප්ලේන් නැති එයාර්පෝට් ගැන කතාකරන්න බැරි කියලා.

උඹලා ඒ කතාව කියන්න කලින්ම බොදු බල සේනාව නැවු නැති වරායවල් ගැනයි එයාර්පෝට් ගැනයි කතා කරන්න ගත්තා කියලා හිතමු. එතකොට උඹලා කියනවා මේවද ප්‍රශ්ණ මිනිස්සුන්ට කන්න බොන්න නැතුව ඉන්නවා ඒවා ගැනයි කතා කරන්න ඕනෙ කියලා.

එතකොට මේක දේශපාලන වාසි අරගන්න කියන කතා කියලා නොතේරෙන සාමාන්‍ය මිනිහා ඔළුව වනනවා. අනික මෙහෙම කිය කිය උඹලාම බොදුබල සේනාව දේශපාලනේට තල්ලු කරනවා. අන්තිමේදි ඒවා අහලා දේශපාලනේට ආවා කියමු. එතකොට උඹලා කියනවා චීවරේ විකුණන් චන්දෙ ගන්න එනවා කියලා.


මේවා තේරුම් ගන්න ඕනෙ අපෙ උං. උඹලා මිනිස්සුන්ව ගොනාට අරගන්න එක තේරුම් ගන්න ඕනෙ.

චම්පිකගෙ ලමයා කිව්වා නම් මම තාරකා විද්‍යාඥයෙක් වෙලා ලංකාවට සේවය කරනවා ලංකාවෙ තාරකා විද්‍යා මධ්‍යස්ථානයක් ගොඩ නගනවා කියලා... එතකොට උඹලා කියනවා මහින්දගෙ පොඩි එකා චන්ද්‍රිකා අරින්නයි චම්පිකගෙ පොඩි එකා තාරකා විද්‍යා කොරන්නයි ඒවා විතරයි රටට අඩු කියලා.

එහෙම නැතුව ඒ ළමයා කිව්වාම නාසා යනවා කියලා ඒකට කියනවා දැන් මෙ ත්‍රෙඩ් එකෙ කියලා තියෙන ඒවා.


මිනිස්සුන්ව ගොනාට අන්දන මේ පුහු තර්ක තේරුම් ගන්න ඕනෙ.
 
Last edited:

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
මහලොකු සිංහල බෞද්ධ ජනතාවක් ගැන දොඩවන,ජාතිය ආගම විකුනගෙන දේශපාලනය කරන චම්පක රනවකගේ දියණියව හදලා තියෙන්නේ අපේ රණවිරුවන්ව යුධ අපරාද කරන්න උත්සහ කරන ඇමරිකාවට සේවය කරන්න.ඇමරිකාවේ නාසා එකේ සේවය කරලා ඇමරිකාවට ඉර හඳ උලාගෙන කන්න උදව් කරන්න.
:rofl::rofl::rofl::rofl:

Deshapalana kuhaka kama issarahata dagena burala burala umba karana waden wenne unp ekata minissu hina wena eka.
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දේශපාලන සීන් නම් මට අදාල නෑ.. ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල් කියලා දන්න නිසා.. නාසා එකට සේවය කිරීම මචං වැරැද්දක් කියලා මම නම් හිතන්නෑ.. ඒකිගෙ අනාගත බලාපොරොත්තුව ඒකනේ.. ලංකාවෙ මොන තරම් පිරිසක් ඉන්නවද නාසා ආයතනයේ සේවය කරන..
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    Deshapalana kuhaka kama issarahata dagena burala burala umba karana waden wenne unp ekata minissu hina wena eka.
    ඇමරිකාවට බුරන විමල්ගේ ලමයි දෙන්නත් හදන්නේ ඇමරිකාවට සේවය කරන්න බන්. සිංහල බෞද්ධ නායකයන් වගේ පෙනී සිටන එවුන් දේශපාලකයන් තරම් කුහක එවුන් කොහෙවත් නෑ.ඒක නිසා තමයි අපේ රටට හෙන ගහලා තියෙන්නේ.
    :rofl::rofl::rofl::rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    hada hada inna welawak na. mekath balaganna one aya balanna.

    bna6HRH.jpg
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දේශපාලන සීන් නම් මට අදාල නෑ.. ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල් කියලා දන්න නිසා.. නාසා එකට සේවය කිරීම මචං වැරැද්දක් කියලා මම නම් හිතන්නෑ.. ඒකිගෙ අනාගත බලාපොරොත්තුව ඒකනේ.. ලංකාවෙ මොන තරම් පිරිසක් ඉන්නවද නාසා ආයතනයේ සේවය කරන..

    නාසා එකට නෙවෙයි බන් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සේවය කරන ලමයි හදලා මේ වගේ ආගම විකුනගෙන කන ඇමතිවරු ආදර්ශය දුන්නනම් හොඳයි නේද?
    :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඇමරිකාවට බුරන විමල්ගේ ලමයි දෙන්නත් හදන්නේ ඇමරිකාවට සේවය කරන්න බන්. සිංහල බෞද්ධ නායකයන් වගේ පෙනී සිටන එවුන් දේශපාලකයන් තරම් කුහක එවුන් කොහෙවත් නෑ.ඒක නිසා තමයි අපේ රටට හෙන ගහලා තියෙන්නේ.
    :rofl::rofl::rofl::rofl:
    අපේ රටේ දේශපාලකයො ඉන්නවද බං.. දේශපාලුවොනේ ඉන්නෙ.. :rofl:
     

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    දේශපාලන සීන් නම් මට අදාල නෑ.. ඕකුන් ඔක්කොම එක වල්ලෙ පොල් කියලා දන්න නිසා.. නාසා එකට සේවය කිරීම මචං වැරැද්දක් කියලා මම නම් හිතන්නෑ.. ඒකිගෙ අනාගත බලාපොරොත්තුව ඒකනේ.. ලංකාවෙ මොන තරම් පිරිසක් ඉන්නවද නාසා ආයතනයේ සේවය කරන..

    me harak hithan inne nasa eka us kiyala. eke inne loke watenma apu molakarayo misak american banbuwa wdak na. anika yako Lankawe oya tharan diyunu nam sewaya karanna thibbane.. meke harak nawu nathi warayawal planes nathi guwan thotupola hadaddi me lamainta tharaka widyawa karanna labei lankawa athule (labana athme)
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නාසා එකට නෙවෙයි බන් අපේ රටේ සිංහල බෞද්ධ ජනතාවට සේවය කරන ලමයි හදලා මේ වගේ ආගම විකුනගෙන කන ඇමතිවරු ආදර්ශය දුන්නනම් හොඳයි නේද?
    :rofl::rofl::rofl:
    ඒකනේ බං මං කලින් කිව්වෙ අපේ රටේ දේශපාලකයො නැහැයි කියලා..
    රටම කාලකන්නි කරන දේශපාලුවොනේ ඉන්නෙ..

     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අපේ රටේ දක්ෂ ලමයි පොඩි කාලේ ඉඳලම විදේශ රටවලට සේවය කරන්න ප්‍රසිද්ධ මාධ්‍යය හරහා අධිෂ්ඨාන කරන ඒක ,ප්‍රකාශ කරන අනෙක් ලමයින්ට වැරදි ආදර්ශයක්.ඒ වගේම වැරදි චින්තනයක්.අනිත් එක ඇමතිතුමාගේ දුවට ආසියාවේ සිදුකරන්න යනා ආශ්චර්ය ගැන විශ්වාසයක් නෑ.මේ රටේ අනාගතයක් එයාලට නැත්නම්,අනාගත දරුවන්ට නැත්නම් තාත්තලා කරන දේශපාලනයේ අරමුන කුමක්ද?
    :rofl::rofl::rofl::rofl::rofl:
    :rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    me harak hithan inne nasa eka us kiyala. eke inne loke watenma apu molakarayo misak american banbuwa wdak na. anika yako Lankawe oya tharan diyunu nam sewaya karanna thibbane.. meke harak nawu nathi warayawal planes nathi guwan thotupola hadaddi me lamainta tharaka widyawa karanna labei lankawa athule (labana athme)
    The National Aeronautics and Space Administration (NASA) is the agency of the United States government that is responsible for the nation's civilian space program and for aeronautics and aerospace research.
    Since 2011, NASA's strategic goals have been[5]
    • :rofl::rofl::rofl:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    me harak hithan inne nasa eka us kiyala. eke inne loke watenma apu molakarayo misak american banbuwa wdak na. anika yako Lankawe oya tharan diyunu nam sewaya karanna thibbane.. meke harak nawu nathi warayawal planes nathi guwan thotupola hadaddi me lamainta tharaka widyawa karanna labei lankawa athule (labana athme)

    ලංකාවෙ ඉපදිලා, ඉගෙනගෙන ඔක්කොම කරලා ඇමෙරිකන් ගුවන් හමුදාවෙ වැඩ කරපු ඩයල් එකක් තමා සුරේෂ් කෘසේ (නම හරිද දන්නෑ) කියන්නෙත්.. අනික ඌ ප්‍රධාන බලයලත් නිළදාරියෙක්.. පොර මැරුණා හැබැයි ළඟකදි මට මතක විදියට..

    එතකොට ආචාර්ය සරත් ගුණපාල.. එයා නාසා එකේ සුපිරි මොලකාරයෙක්නේ.. තව සෑහෙන පිරිසක් ඉන්නවා ඔය වගේ.. ඒක අපේ රටට ආඩම්බරයක් බං..
    :yes:

    ඇයි යකෝ දැන් යනවා කියලා ගියා නේද..:frown:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    උඹනම් හම්බයන්ට බැලමෙහෙවරකම් කරලා කාසි ලංකාවට ගේනවනේ.නමුත් නාසා එකේ වැඩ කරන සයන්ටිස්ට්ලා,ඇමරිකාවේ න්‍යෂ්ඨික විඳ්‍යඥයන් ඒ රටේ පුරවැසියන් වෙන්න ඕන.වෙන රටවල පදිංචි වෙන්න දෙන්නේ නෑ.මොකද එහෙම වෙලා රටෙන් ගිහිල්ලා ඒ රහස් සහ දනුම ,චීනේට,ඉරානෙට විකුනන්න දෙන්නේ නෑ.
     
    Last edited:

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    මමනම් කියන්නේ මේ වගේ දක්ෂ ලමයි අපේ රටට සේවය කරන්න පොඩිකාලේ ඉඳන්ම හිතනවනම් ඒක හොඳයි.නලීන්ද සිල්වා දක්ෂ තාරකා විද්‍යඥයෙක්.නාසා එක වැඳලා එතුමාට ඒකට බැදෙන්න කියලා හැම සතියෙම ලියුම් එවනවලු.එතුමාව ආදර්ශයට ගන්න.
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    චම්පක ඇමතිතුමා සමහරවිට කියන්න ඇති අනේ පලයන් පුතේ දියුනු රටකට.මේ රටේ හිටියොත් උඹට කිසිම වගතුවක් නෑ.අපේ ආඩම්බරකාර මාමා අපි ඔක්කොම චීනේට උගස් කරලා ඉවරයි.
    :rofl::rofl::rofl:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44

    වල් කොළ බිම අතුට නිදි නොලැබ දුක් තකා
    ඇල්මෙන් අකුරු කරවා නම තියයි පුතා
    2013 අපේ‍්‍රල් මස 07 19:43:59 | ලසන්ත නිරෝෂණ පෙරේරා

    fb.png

    කුප්පි ලාම්පු එළියෙන් පාඩම් කර හුළු අත්තක් පත් කරගෙන අළුයම කරවිට නගරයට අවුත් තේ කම්හල් ලොරියෙන් පාසලට ගිය රත්නපුර ශාන්ත ඇලෝසියස් විද්‍යාලයයේ කේ. සහන් ලක්ෂිත විජේවන්ත මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් ශ්‍රී ලංකාවෙන්ම පස් වැනියා බවට පත්විය.
    කරවිට, පලාවෙල පොල්වත්තේ සිය ගෙදර සිට පාසලට ඇති දුර කිලෝමීටර 30කි.
    ඔහුගේ පියා අසනීපයෙනි. මව තේ කම්හලක සුළු රැකියාවක් කරන්නීය.
    තේවත්තේ ඉඩමක ටකරන් ගැසූ ගෙයක ඔහු සහ පවුලේ සාමාජිකයන් ජීවත් වෙයි. වැසිදාට ගේ තෙමෙන නිසා පාඩම් කිරීම ද ප්‍රශ්නයකි.
    බොහෝවිට ඔහු පාසල් වෙලාවෙන් පසුව පාසලේ නැවතී පාඩම් කරන බව ද දැනගන්නට ලැබේ.
    මහින්ද රාජපක්ෂ ජනපති ඔහුට ලැප්ටොප් පරිගණකයක් පිරිනැමූ නමුත් ගෙදරට විදුලිය නැත.
    ඔහුගේ දුරකතනය - 071 183 38 78
    මහජන බැංකුවේ කරවිට ශාඛාවේ ගිණුම් අංකය - (කේ එස් ලක්ෂිත විජේවන්ත) 478-209-062792-7

    22(33).jpg

    23(30).jpg


    comments1.gif
    අදහස්(133)
    views1.gif
    බැලූවෝ (15374)​

    රටේ ජනගහනයෙන් බාගෙකට වඩා ඉන්නේ මේ වගේ ජනතාව සහ ලමයි.මෙයාල වෙනුවෙන් සේවයක් කරන්න අපි හිතට ගන්න ඕන.