1. yapa100

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    සින්හලු eye එක එන්න එන්න ලොකු වෙන්වා.predict කරාට වඩා ලොකු දෙයක් වෙයි වගේ.පරිස්සමෙන්
  2. yapa100

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    🔴 1978 හා 2000 වසරෙන් පසු රට තුලට ඇතුලු වන තෙවෙනි සුලිකුනාටුව මෙය වේ. 1978 දි මෙවැනිම ආකාරයේ සුලිකුනාටුවකින් පුද්ගලයින් 1000+ කට අධ්ක පිරිසක් මියගොස් ඇත.
  3. yapa100

    සුළි කුණාටුවේ පලවෙනි පියවර මේ දැන් අපිට ආවා...

    හෙට රැ ඉදන් බලපන්.රට මැද්දෙන් යනවා කියන්නේ රිජු බලපැම්ක් තියෙනව සමස්ත රටටම
  4. yapa100

    මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

    🔴මහර බන්ධනාගාර නොසන්සුන් තත්ත්වය හේතුවෙන් මියගිය රැඳවියන් සංඛ්‍යාව 11 දක්වා ඉහළට. තුවාල ලැබු මුළු සංඛ්‍යාව 117 දක්වා ඉහළට - පොලිස් මාධ්‍ය ප්‍රකාශක
  5. yapa100

    සුලිකුනාටුව පිලිබදව රජය වාහාම ජනතාව දැනුවත් කලයුතුයි. #REDWARNING

    වසර ගණනාවකට පසු අද රාත්‍රී වනවිට සුළිකුණාටුවක පූර්ව ලක්ෂණත්,හෙට උදෑසන වනවිට සුළු බලපෑමකුත් හරියටම අනිද්දා උදේ 6 පසුවෙනවාත් සමඟ සුළිකුණාටුවක ප්‍රචණ්ඩකාරී ස්වභාවයත් ශ්‍රී ලාංකික අපිට විඳීමට සිදුවේ..... ගමන් මාර්ගය වෙනස් නොවෙන පසුබිමක මුළු දිවයිනටම බලපෑම් කළ හැකි කුණාටුවක් අනිද්දා දවල් වෙද්දි...
  6. yapa100

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    වසර ගණනාවකට පසු අද රාත්‍රී වනවිට සුළිකුණාටුවක පූර්ව ලක්ෂණත්,හෙට උදෑසන වනවිට සුළු බලපෑමකුත් හරියටම අනිද්දා උදේ 6 පසුවෙනවාත් සමඟ සුළිකුණාටුවක ප්‍රචණ්ඩකාරී ස්වභාවයත් ශ්‍රී ලාංකික අපිට විඳීමට සිදුවේ..... ගමන් මාර්ගය වෙනස් නොවෙන පසුබිමක මුළු දිවයිනටම බලපෑම් කළ හැකි කුණාටුවක් අනිද්දා දවල් වෙද්දි...
  7. yapa100

    මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

    🔴 මහර බන්ධනාගාර ගැටුම - තුවාල ලැබූ ගණන 109ක් දක්වා ඉහළට.
  8. yapa100

    ධර්මසිරි අත්අඩංගුවට #UNDERWORLD

    🔴 ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා ඝාතනය මෙහෙයවූ ධර්මසිරි පෙරේරා ඉන්ටර්පොල් රතු නිවේදනයට අනුව UAE, අබුඩාබිහිදී අත්අඩංගුවට.- පොලිස් මාධ්‍ය ප්‍රකාශක #lka #News1st
  9. yapa100

    මහර බන්ධනාගාරය තුල තත්වය දරුණු අතට.

    🔴 මහර බන්ධනාගාරයේ වෙඩි සද්ද කිහිපයක් ඇසුණු බව ආරංචිමාර්ග පවසයි. 🔴 මහර බන්ධනාගාරයෙන් මේ දැන් (නොවැ 30 රාත්‍රී 8.00) යළිත් වෙඩි හඬ ඇසේ. 'මරන්න එපා'යැයි කෑ ගසන හඬ ඇසෙන බව ප්‍රදේශවාසීන් පවසයි.
  10. yapa100

    සුළිසුළග ගැන - Announcement by SL Meteorology

    සුලිසුලගක් නෙමෙයි සුලි කුනාටුවක්
  11. yapa100

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    හුලගට යනවාට කබයකින් ගැටගහා ගනින් ඔය දවස් ටිකේ
  12. yapa100

    අනිද්දා වන විට සුළි කුණාටුවක් රට තුලට ඇතුල් වේ. #EXTREAMWEATHER

    අනිද්දා වන විට සුළි කුණාටුවක් : මුහුදු රළත් මිටර් 3ක් දක්වා ඉහළ නගින බවට අනතුරු ඇඟවීමක් http://nethnews.lk/article/81873 රට මැද්දේන් යන්නේ සින්හලු.කලින් අනුමාන කලේ ඉන්දියාවේ පැත්තට යයි කියලා.එත් දැන් ලන්කාවේ මැද්දේන් යන්නේ.2015 හො 2016 ත් මෙහෙම එකක් ඇවිත් ලොකු විනාශයක් වුනා.

    No contents