ධර්මසිරි අත්අඩංගුවට #UNDERWORLD

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴 ක්‍රිකට් ක්‍රීඩක ධනංජය ද සිල්වාගේ පියා වන රන්ජන් ද සිල්වා ඝාතනය මෙහෙයවූ ධර්මසිරි පෙරේරා ඉන්ටර්පොල් රතු නිවේදනයට අනුව UAE, අබුඩාබිහිදී අත්අඩංගුවට.- පොලිස් මාධ්‍ය ප්‍රකාශක

    #lka #News1st