1. yapa100

    ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

    පරිප්පු,සැමන් සමග ලොක්ඩවුන් කමින් සුන්. 11/18 @8.30
  2. yapa100

    ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

    THEY MAYBE WAITING FOR MORE PCR RESULTS. 1. WE ARE GOING TO A LOCKDOWN 2. WE HAVE THIS ON CONTROL ඔය දෙකෙන් එකක් තමයි තියෙන්නේ
  3. yapa100

    ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

    1. WE ARE GOING TO A LOCKDOWN 2. WE HAVE THIS ON CONTROL ඔය දෙකෙන් එකක් තමයි තියෙන්නේ 50/50 දෙපැත්තට වැනි වැන් තියෙන්නේ
  4. yapa100

    ලබන බදාදා රාත්‍රි 8 ට ජනපති ජාතිය අමතයි. #CORONA

    🔴 BREAKING NEWS ලබන බදාදා රාත්‍රි 8.30 ට ජනපති ජාතිය අමතයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන බදාදා (18) රාත්‍රී 8.30 ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් සිදුකිරිමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිනවා
  5. yapa100

    සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ #CORONA

    ශ්‍රවෙන්ද්‍ර සිල්වා. නිවුස් බලපන් මොඩ සින්හලු
  6. yapa100

    සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ #CORONA

    🔴Breaking News සඳුදා අළුයම 5.00 සිට කොළඹ දිස්ත්‍රික්කයේ මරදාන, කොටුව, පිටකොටුව, වේල්ල විදිය සහ කොම්පඤ්ඤ වීදිය යන පොලිස් බලප්‍රදේශයන් හුදෙකලා කෙරේ ..
  7. yapa100

    ඩ්‍රෝන වලින් මේවා පෙන්නැ #MODAATHAL

    තො බස් එකක ගියේ කවද්ද අන්තිමට.බස් ගාස්තු වැඩි කලත් බස් නැ.උන්ට එත් පාඩුයි ලු
  8. yapa100

    ඩ්‍රෝන වලින් මේවා පෙන්නැ #MODAATHAL

    ඩ්‍රෝන වලින් මේවා පෙන්නැ. මොන පිසසුද? අන්තිමේදි බස් ගාස්තුත් වැඩි කලා, මිනිස්සු තෙරපි තෙරපි යනවා.
  9. yapa100

    තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි.

    🔴 BREAKING NEWS තවත් කොරොනා රොගින් 5 දෙනෙකු මියයයි. 53
  10. yapa100

    තවත් කොරොනා මරණයක්. අද 5 යි #CORONA

    🔴BREAKING NEWS තවත් කොරොනා මරණයක් වාර්තා වේ.අද දින මරණ - 5
  11. yapa100

    අද 625 ක් #CORONA

    🔴BREAKING NEWS කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් 316ක් වාර්තා වේ. අද දිනයේ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 625ක් අද දින මරණ - 4 මුලු මරණ - 45
  12. yapa100

    බස් රථ සේවා ලබන 15 වැනි දා #CORONA

    WATCH NEWS මොඩ සින්හලු
  13. yapa100

    බස් රථ සේවා ලබන 15 වැනි දා #CORONA

    🔺 බස්නාහිර පළාතෙන් පිට වන සහ බස්නාහිර පළාතට ඇතුළු වන සියලු බස් රථ සේවා ලබන 15 වැනි දා මධ්‍යම රාත්‍රී 12 දක්වා අත්හිටුවයි - NTC/CTB
  14. yapa100

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මද්‍යම රාත්‍රියේ සිට ලබන 15 වනදා දක්වා #CORONA

    වහාම ක්‍රියාත්මක වන පරිදි අද මද්‍යම රාත්‍රියේ සිට ලබන 15 වනදා දක්වා බස්නාහිර පලාතෙන් පිට විම සම්පුර්නයෙන් තහනම් කෙරේ.
  15. yapa100

    අද රාත්‍රියේ පටන් කිසිදු දුම්රියක් බස්නාහිර පළාතෙන් පිටතට නොයනයි

    🔴BREAKING NEWS අද රාත්‍රියේ පටන් කිසිදු දුම්රියක් බස්නාහිර පළාතෙන් පිටතට නොයන බව දුම්රිය දෙපාර්තමේන්තුව කියයි.
  16. yapa100

    Congratulations Mumbai Indians

    කියක් දින්නද හුත්ට්ජො 🤣🤣

    No contents