1. yapa100

    Congratulations Mumbai Indians

    Congratulations Mumbai Indians 🏆 🏆 2013, 2015, 2017, 2019, 2020 IPL වංශ කතාවේ සාර්ථකම කණ්ඩායම යන්න තවදුරටත් තහවුරු කරමින් තම පස්වන ශූරතාවය ලෙස Dream 11 Indian Premier League 2020 කිරුළ Rohit Sharma ප්‍රමුඛ 'Mumbai Indians' කණ්ඩායම හිමි කර ගන්නා ලදි. #IPLT20
  2. yapa100

    පාරේ මැරෙන මිනිස්සු

    පිස්සු හුත්තේක්
  3. yapa100

    තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු මරුට.#CORONA

    🔴BREAKING NEWS තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු මරුට. TOTAL - 40
  4. yapa100

    ඇරියාට වඩා ඉක්මනට වහයි වගේ #newnormal #LOCKDOWN

    මන් නම් අද චයිනිස් රොල්ස් දෙකක්ම කැවා. 😋 #ඇබුල්දෙනියේරොල්ස්
  5. yapa100

    ඇරියාට වඩා ඉක්මනට වහයි වගේ #newnormal #LOCKDOWN

    අනේ මන්දා.එක පාර තව සතියක් වැහුවානම් මේ මගුල් නැ
  6. yapa100

    ඇරියාට වඩා ඉක්මනට වහයි වගේ #newnormal #LOCKDOWN

    🔴Breaking News වහාම ක්‍රියාත්මක වන පරිදි කදාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමේ .. 🔴 මොරටුව - අගුලාන උතුර සහ දකුණ ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමේ ..
  7. yapa100

    Corona 2nd wave (Megathread)

    36,37
  8. yapa100

    තවත් කොරොනා මරණයක් #CORONA

    🔴 BREAKING NEWS තවත් කොරොනා මරණයක් වාර්තා වේ. (ආදුරුප්පුවීදිය 78 පිරිමි) මුලු මරණ ගණන - 35
  9. yapa100

    මැති දෙපළට දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරන්න. #CORONA

    එකක් න්ම් ආරන්චි බලමු.අද කියන්නේ නැති වෙයි හෙට කියයි.
  10. yapa100

    වැලිකඩ තවත් ආසාදිතයන් 72 ක් #CORONA

    වැලිකඩ තවත් ආසාදිතයන් 72 ක් 💥 වැලිකඩ බන්ධනාගාරයේ කොරෝනා රෝගීන් 72 ක් වාර්තා වෙයි. ඉන් 63 දෙනෙකු කාන්තා රැඳවියන් වන අතර 08 දෙනෙකු පිරිමි රැඳවියන් .. තවද බන්ධනාගාර නිලධාරියෙකු හටද වෛරසය ආසාදනය වී තිබෙනවා.

    No contents