ඇරියාට වඩා ඉක්මනට වහයි වගේ #newnormal #LOCKDOWN

yapa100

Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    🔴Breaking News
    වහාම ක්‍රියාත්මක වන පරිදි කදාන සහ මහබාගේ යන පොලිස් බලප්‍රදේශ සම්පූර්ණයෙන් වසා දැමේ ..

    🔴 මොරටුව - අගුලාන උතුර සහ දකුණ ග්‍රාම සේවා වසම් මේ මොහොතේ සිට නැවත දැනුම් දෙනතුරු වසා දැමේ ..

    FB_IMG_1604933153647.jpg

    FB_IMG_1604927920997.jpg
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,494
    25,793
    113
    වැඩක් නෑ බන්.... තුවක්කුවක් දියන් මාස්ක් නොදාන කාළකන්නින්ට වෙඩි තියන්න.
     
    • Like
    Reactions: Mohowk and yapa100

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,400
    166,786
    113
    එකමත් එක රටක
    :rofl: පිස්සු බන්. main road වහල බස් යන එක නවත්තුවට, හුදකලා කියන ප්‍රදේශ වල අයට ඇතුලෙන් ගිහින් ඊලග ස්ටේෂමෙන් කොච්චියේ යන්න පුලුවන් යන එකාට ඕන නම්..
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    Arapu tikath daapan puthe nikan HATE news daanne nathiwa. Mathaka athiwa eliyata yaddi mask ekak daanna.

    Covid වැලැක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය හේට් නිවුස්ද දාන්නේ එතකොට මේවා ප්‍රසිද්ධ කරලා. හරි කැත වැඩ නේද
     

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ඇදිරිනීතිය අයින් කලාට ගෙදරින් එලියට යන්න කිව්වේ නැ නෙ
    මිනිස්සු තමා වැරදි
     
    • Haha
    Reactions: yapa100

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rofl: පිස්සු බන්. main road වහල බස් යන එක නවත්තුවට, හුදකලා කියන ප්‍රදේශ වල අයට ඇතුලෙන් ගිහින් ඊලග ස්ටේෂමෙන් කොච්චියේ යන්න පුලුවන් යන එකාට ඕන නම්..
    ඒකට තමයි පොන්ස් සමාජ වගකීම කියන්නෙ, ගු ඇන් පි පො&නයො සමාජ වගකීම කියන දේ අදුරන්නෙ නැති නිසා මෙහෙම ගොන් කමෙන්ට් දාන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ,
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඇදිරිනීතිය අයින් කලාට ගෙදරින් එලියට යන්න කිව්වේ නැ නෙ
    මිනිස්සු තමා වැරදි

    ඒකනේ ස' ගෙයින්ගෙට එනවා කිව්වා. මිනිස්සුන්ටනේ තදියම.
     
    • Like
    Reactions: yapa100

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    ඒකට තමයි පොන්ස් සමාජ වගකීම කියන්නෙ, ගු ඇන් පි පො&නයො සමාජ වගකීම කියන දේ අදුරන්නෙ නැති නිසා මෙහෙම ගොන් කමෙන්ට් දාන එක ගැන පුදුම වෙන්ඩ දෙයක් නැ,
    මුසලයා ඇවිත්