1. TakaTakas

    පෝර්ටබල් හාඩ් එක ගොඩදාගන්න උදව්වක්

    පෝර්ටබල් හාඩ් එක ගොඩදාගන්න උදව්වක් මම Power ISO හරහා USB පෙන් එකක් බූටර්බල් විදියට හදන්න හැදුවා.ඒකට සිලෙක්ට් කලේ වැරදීමකින් පෝර්ටබල් හාඩ් එක.හැබැයි මම ඉක්මනට වයර් එක ඇදල දැම්මා.ඒක නිසාද මන්ද දැන් ෆයිල් ඕපන් කරන්න බෑ.මේක රිකවර් කර ගන්න උදව් කරන්නකො දන්න කවුරැහරි.මේ තියන්නෙ ෆයිල් පේන විදිය පහලින්...
  2. TakaTakas

    ෆොටෝ ෂොප් වලින් එළකිරි වගේ එඩිට් කරමු..

    Pattai wage penne. Bagenama balamu. Thanks machan.
  3. TakaTakas

    What is VPS?

    හිට්ලීප් රන් කරන VPS එකක තියෙන්න ඕන අඩුම රික්වයර්මන්ට් මොනාද...?
  4. TakaTakas

    අැස් සම්බන්දව බෙහෙත් ගන්න තැනක්

    බටහිර ක්‍රමේටනම් කොළඹ ඇස් වාට්ටුව සිංහල ක්‍රමේටනම් මෙතන https://www.facebook.com/gangulawedamedura/
  5. TakaTakas

    Ideal Idea

    මෙන්න වැඩ.නියමයි මචං සුබ පතනවා. ජය වේවා...!
  6. TakaTakas

    youtube adsense help

    XibitZ and Deepallasantha මෙන්න මේ වැඩේට එක්ස්පර්ට්ලා අහල බලපන්
  7. TakaTakas

    JOB VACANCY - GRAPHIC DESIGNER

    මෙන්න මේ රතු කරල තියෙන සුදුසුකම ගන්න ලංකාවෙ කොහෙද හොද.මේක නැති උනත් හොද වැඩ්ඩො ඉන්නව මම හිතන්නෙ.
  8. TakaTakas

    තේකොළ බිස්නස් එකක් පටන්ගන්න..

    ගොඩක් ස්තූතියි විස්තර කරල දුන්නට තෑන්ක්ස් මචං ගොඩක් ස්තූතියි මචං.උඹ වැඩකරන්නෙ කොහෙද බං.මේක ලොකුවට පටන් ගන්නෙ නැති නිසා මමත් හිතන්නෙ මුලින්ම ඔය කියන කම්පැනි එකකින් ගන්න එක තමයි.වෙන්දේසි වලට නොයා. තෑන්ක්ස් මචං. බම්ප් කරපු හැමෝටමත් ස්තූතියි.
  9. TakaTakas

    තේකොළ බිස්නස් එකක් පටන්ගන්න..

    තේකොළ බිස්නස් එකක් පටන්ගන්න.. මචංලා අපේ මාමා කෙනෙක් තේකොළ විකුණන බිස්නස් එකක් පටන් ගන්න හදනවා.මහා පරිමාණයෙන් නෙමෙයිලු.ඉස්සෙල්ලම පොඩියට පටන් ගන්න ඕනලු.තේකොළ ප්‍රවාහනය කරන්න ලයිසන් ගන්න ඕනද කියලා හොයල දෙන්නලු.මෑන්ට කවුද එකෙක් කියලා ලයිසන් නැතිව තේකොළ ප්‍රවාහනය කරන්න බෑ කියලා. මම මේ ගැන දන්නෙ...
  10. TakaTakas

    උඹලා කවදා හරි මෙහෙම එකක් දකින්න හිතුවද..?

    හැම තැනම සමානයි. ඊර්ෂයාව,කුහක කම,පලිගැනීම මේවා තමයි මේ පේන්න තියෙන්නෙ.වෙනසකට තියන්නෙ සේරම එක තැනකට එකතුවීම විතරයි.
  11. TakaTakas

    AIS Advertising Services.....

    සුබපැතුම් මචං.වැඩක් සෙට් උනොත් කියන්නම්
  12. TakaTakas

    ඇවන්ට්_ගාඩ්_රජයසන්තකයි ....

    කට වහගෙන හිටපන් බන් ග්‍රාමසේවකයෙක් රජ උනාම මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ.මේව ගැන පුදුම වෙන්න දෙයක් නෑ.
  13. TakaTakas

    අන්තර්ජාලයෙන් සල්ලි හොයමු...

    ඔව් බන් මමත් සෑහෙන කාලයක් අධ්‍යනය කලා.වැදගත් කියල හිතෙන හැම දේම සේව් කර ගත්තා.සමහර ඒවා ප්‍රින්ට් කරල තියාගත්තා.දැන් මේගැන හොද අවබෝදයක් තියෙනවා.දැන් ඉතින් ගමන යන්න පුලුවන් මග දැනගෙන.
  14. TakaTakas

    Diyatha uyana?

    මේකෙ බලන්න දෙයක් නැතත් සිතට ගතට පොඩි සැහැල්ලුවක් දැනෙන විදියෙ පොඩි ෆන් එකක් ගන්න පුලුවන් බන්.මේකෙන් බලපන්කො ටිකක් එහෙට මෙහෙටෙ කරකවල බලපල්.පොඩි හරියක් කවර් කරල තියෙනවා මේකෙන්.මීට වඩා ඒරියා එකක් තියෙනවා මෙතන. http://pano.picture.lk/diyatha/
  15. TakaTakas

    fanBox ගැන දන්නෙ කවුද...?

    fanBox ගැන දන්නෙ කවුද...? FanBox කියන්නෙ මොනවගේ සයිට් එකක්ද? යාලුවෙක් කාලෙකට උඩදි හදපු එකවුන්ට් එකකට ලියුමක් ඇවිල්ලා.ඌ එකේ ග්‍රැෆික් වැඩ වගයක් කලාලු.දැන් උෟට පාස්වර්ඩ් එකවත් මතක නෑ.සල්ලි වගයක් තියෙනවා කියලා.වැලිඩේට් කරන්න කියල තමයි කියන්නෙ.මෙන්න මේවගේ මේල් එකකුත් එවල තියනවා.
  16. TakaTakas

    ජීවමාන සිතුවමක එකම උරුමකරු

    patta ban. youtube eke thiyanawa mewa andina hati
  17. TakaTakas

    DSLR කැමරා ගද්දී අහුවෙන්න එපා

    පරිගණක වෙළද පොළත් ඔයවගේම තමයි බන්. විශේෂයෙන්ම ලැප්ටොප් වලට

    No contents