ඒවා කිව්වෙ යුද්දෙ තිබුන කාලෙ.මිනිස්සු එහෙම කලානෙ.එ්වගේම යුද්දෙ දිනුවනෙ.කොටිය එලවල කොන්ද කෙලින් තියන් ඇමරිකාව, ඉන්දියාව වගේ රටවලට යටත් නොවී හිටියනෙ.ඊට පස්සෙ රටේ යටිතල පහසුකම් නගාසිටෙව්වනෙ ඒකනෙ කරගනෙ ආවෙ.සිරිසෙනයි ෆොනිලයි ලපයයි පචයයි දතයි එකතුවෙලා කෙලපු කෙබර අහපු මිනිස්සු ආපහු රටගැන හිතන එක...