1. SANJEE

    EK Married Club-11

    :growl::growl::growl:
  2. SANJEE

    EK Married Club-11

    ඇත්තනේ කිව්වේ ඉතින්...... :P:P:P:P:P
  3. SANJEE

    EK Married Club-11

    අනේ මමනම් දන්නේ නෑ අපේ බඩාට ළිං වතුරෙන් නම් කිසිම අඩුපාඩුවක් නෑ අපි නැතත් කෙල්ලෙක් හරි ලිඳට දාන වැඩේනම් යස අගේට කරනවා......... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-11

    මෙයා දන්නා දේවල්......... :shocked::shocked::shocked:
  5. SANJEE

    EK Married Club-11

    සැනසෙන් නැලවෙන් බඩෝ...... සැනසෙන් නැලවෙන් බඩෝ......
  6. SANJEE

    EK Married Club-11

    :rofl::rofl::rofl::rofl::rofl:
  7. SANJEE

    EK Married Club-11

    හිත සනසන්න ඕනෙමනම් ගන්නකො ඒ කාර් එක....... ගෑනු ළමයෙක්ට පංකාදු පහයි...... මූ මේක ගත්තෙත් නෝනාට........ :yes::yes:
  8. SANJEE

    EK Married Club-11

    ඒ මාරකේ කාර් එකක්ලු..... මූ බයික් එකේ...... අපේ එකාත් වට පිටාවේ සිරි නරඹ නරඹ (නෑ නෑ කෙල්ලෝ නෙවෙයි සිරි සිරි... වට පිටාවේ සිරි.....) එද්දී අර ගෑනි එක පාරටම පාරට දාලා පාර ඒකිගේ දැවද්දට ගෙනාපු බුදලේ කියල හිතාගෙන......
  9. SANJEE

    EK Married Club-11

    මම හෙලා දැකගෙන දැකගෙන දැකගෙනම යනවා........ :dull:
  10. SANJEE

    EK Married Club-11

    මතක් කළා විතරයි ඇවිත්...... ඒ කියන්නේ හොරෙන් බලං ඉඳලා මතක් කරපු ගමන් කඩාපනිනවා...... :lol:
  11. SANJEE

    EK Married Club-11

    සාරාංශය - ආස්මි ඇන්ටි අද උදේ හිටියේ අනුරාධපුරේ ය...... :rofl:
  12. SANJEE

    EK Married Club-11

    හොඳ ගේමක් දෙමු......... උඹ කීයටද දෙන්න හදන්නේ......? dx වැගන් නේද මොඩ්ල් එක..... අවුරුද්ද......?
  13. SANJEE

    EK Married Club-11

    අනේ මගේ කට........ උදේ ඉඳන් දවල් වෙනකම් මේකේ බඩා මාමියි, මායි, පෙරායි, කිම්බුලයි, පුවයි හිටියා...... එහෙව් එකේ පාළුයිලු මේක....... :growl::growl:
  14. SANJEE

    EK Married Club-11

    ඒ ඇඩ් එකත් අර ඇක්වා එකට දාපු ඇඩ් එකට නොදෙවෙනි ඇති අනිවා......... ලින්ක් එක දියන් බලන්න....... :yes::yes::yes:
  15. SANJEE

    EK Married Club-11

    මෙන්න මේ වගේ අපි මූව පොඩ්ඩක් හෝදලා වේලෙන්න තිබ්බා ඔයාලා නැති අතරේ.......
  16. SANJEE

    EK Married Club-11

    කොහෙද වේදනා දෙන්නේ......?
  17. SANJEE

    EK Married Club-11

    :eek: sudoo......? මෙහ්හ් ඇන්ටි ඔව්වා පවුල් කඩාකප්පල් වෙන වචන හරිය...... :lol:
  18. SANJEE

    EK Married Club-11

    බලාගෙන ගියාම ඇවිදින මාරකයක්........ :growl:
  19. SANJEE

    EK Married Club-11

    ඒ මොකෝ ආයේ ස්ට්‍රයික් කරලද මෙහෙ එන එක.......? :lol::lol:
  20. SANJEE

    EK Married Club-11

    ඔන්න කවුරුහරි අලියෙක් ගැන කිව්වනම් මට උඹ හැර වෙන කවුරුවත්ම මතක් වෙන්නේ නෑ සහෝ..... සත්තයි.......

    No contents