1. SANJEE

    EK Married Club-11

    කාන්තා පාර්ශවේ කිව්වම මතක් වුනේ අර ඇන්ටිලා සෙට් එක කෝ අද.....?
  2. SANJEE

    EK Married Club-11

    මටනං සැකයි...... මූ ඊට පස්සේ කාන්තා පාර්ශවෙන් මුට වෙච්චි අසාධාරණේ වෙනුවෙන් පලිගන්න ගියෝතින් එහෙම........ :lol:
  3. SANJEE

    ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

    රත්තරං ගොයියා නම් ඒ ගත්තු තැන ලින්ක් එක දාලා තිබුනා.......
  4. SANJEE

    ජපානෙත් නැති ජපන් කාර් ලංකාවේ – Honda Vezel Gold බැජ් Model

    කොපි කරගත්තේ ටෙක්.එල්කේ එකෙන් කියලත් දැම්මනම් නේද හොඳ.......
  5. SANJEE

    EK Married Club-11

    හම්මටසිරි....... ගෑනියෙක් කල විපතක තරම........ :sorry::(
  6. SANJEE

    EK Married Club-11

    3ZdhBW6MZpE
  7. SANJEE

    EK Married Club-11

    ඒ කියන්නේ ඇඳෙන් බහින්න තහනම් ද........? එතකොට කොහොමද බං සනීපාරක්ෂක අවශ්‍යතා ඉටු කරගන්නේ....... :eek:
  8. SANJEE

    EK Married Club-11

    සිරාවටම බං...... අපිට වඩා ඔව්වා කාපු එවුන් කියන නිසා කියන්නේ......
  9. SANJEE

    EK Married Club-11

    ඒ මොකෝ.....?
  10. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes::yes::yes: එකෙන්ම...... කොහොමත් අපා දුකක් විඳින්න වේවි ඕක විකුනන්න......
  11. SANJEE

    EK Married Club-11

    ස්පෝර්ට්ස් කාර් එකක ෆීලින් එකක් එන්නේ නෑ බං මෙව්වයේ ගියර් මාරු කරද්දී පැඩ්ල් ශිෆ්ට් වලින්...... :no::no::no:
  12. SANJEE

    EK Married Club-11

    එහෙනං අර මරණේ විකුනපන්.......
  13. SANJEE

    EK Married Club-11

    මට නිකමට වගේ හිතුනා එහෙම සීන් එකක්වත්ද කියලා........
  14. SANJEE

    EK Married Club-11

    :(:(:(
  15. SANJEE

    EK Married Club-11

    මොකෝ සීන් එක.......?
  16. SANJEE

    EK Married Club-11

    උඹ ඉතින් මරණයක් කරගහගත්තු හින්දා එහෙම හිතෙනවා ඇති...... සැහෙන්න වියදම් කරනවනේ උඹ ඕක හදාගන්නත්........
  17. SANJEE

    EK Married Club-11

    වැඩක් නෑ ඉතින් කියලා....... :no::no:
  18. SANJEE

    EK Married Club-11

    මගෙත් අඬු දිග හින්දා තමා බං අවුල...... :(
  19. SANJEE

    EK Married Club-11

    :yes::yes::yes::yes:
  20. SANJEE

    EK Married Club-11

    ඒක හින්දම තමා වැඩිපුරම ඕනේ....... එයාගේ ආරක්ෂාව ගැන බලන්න ඕනෙනේ කොහොමත්....... අනික හැමදාම ත්‍රිවිල් වල යන්න කියලයෑ........

    No contents