පොඩි දෙයක් දැක්ක නිසා මේක මතක් වුනා...........
නුතන මහදැනමුත්තේක් ගේ විහිළු දරාගැනීමේ පරීක්ෂණය..........
පරීක්ෂණය - පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට සභ්‍ය/අසභ්‍ය විහිළු 100 ක් කිරීම....
නිරීක්ෂණය හා ප්‍රතිපලය - එම විහිළු 100 න් අවසාන විහිළුවේ සඳහන් එක් වචනයකට පරික්ෂා කිරීමට අවශ්‍ය පුද්ගලයාට...