1. TakaTakas

    හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

    රිදුනද වහු පැටියට.පොලිය වැඩියෙන් ගත්තත් පාඩුවෙයි.මේක නන්ස්ටොප් ලාභයක් ගොනෝ.කෝටි 1500 ක් දුන්නත් ලාභයි.බලය ලැබෙන නිසා ආරක්ෂාවත් හොදයි හොරැන්ට
  2. TakaTakas

    දකුණෙ හරක්

    දකුණෙ නෙමෙයි බන් ගොන් බූරැ හරක් ඉන්නෙ ගම්පහ.උන් තමයි ගිය පාර පබාව පාර්ලිමන්ට් එව්වෙත්.මේපාර චතුරයව එවන්න තරම් ගොන්නු උනානෙ මුන්ව කරත්තෙ බදින්නවත් සුදුසු නෑ.නොදකින්
  3. TakaTakas

    මහින්දයි සරත් ෆොන්සේකයි ප්‍රතික්ෂේප උනා

    මේ හුකන්නලත් එක්ක මේව කතා කරන්න එපා බන් මුන් මේ ඊයෙ පෙරේදා කිරෙන් නිදහස් වෙච්ච එවුන්.මුන් දන්න ලබ්බක් නෑ.
  4. TakaTakas

    හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

    මහබැංකුවෙන් හොරා කාපු සල්ලි වලින් පහුගිය මාස 6 දී පොලී නැති ණය දීල,හොර රස්සාවල් දීල,අපේ ගොන්නුන්ව රවට්ට ගත්ත එක මේ හරක් දන්නෙ නැතිව ඇති
  5. TakaTakas

    jvp වඳවීගෙන යන්නේ ඇයි?..................

    රනිල්ගෙ දෑත විතරක් නෙමෙයි බන් පණ නැත්තෙ
  6. TakaTakas

    JVP_පසුබැසීම_ඔබේ ඇසින්

    හොද ත්රෙඩ් එකක් මේක කතා කරන්න කල් වැඩිද මන්දා.ඒත් අපේ සිංහලයන්ට ඉක්මනට අමතක වෙන හින්දා දැන්ම කියන එකත් හොදයි.මටනම් හිතෙන විදියට ප්‍රජාතන්ත්‍ර වාදී ප්‍රවාහයට වැටුන මුල් කාලයේ ඉදලම ජවිපෙ කලේ මතවාදී අරගලයක්.නමුත් ඒක ප්‍රාෙයා්ගික තලයට ගේන්න හදපු හැමවෙලේම අනාගත්තා.මමත් මුල්කාලයේ ජවිපෙ ප්ර්වාහයේ හිටපු...
  7. TakaTakas

    හැමෝටම ආරාධනා! මම අයිත් මේකේ දේශපාලනය

    ජන්දෙට කලින් දවසෙ ඡන්දපෙට්ටි ප්‍රවාහනයේ ඉදල ප්‍රතිඵල නිකුත් කරන තෙක් ක්‍රියාදාමය සරලව පියවරෙන් පියවර පැහැදිලි කරන්න පුලුවන් කවුද ඉන්නෙ.මේකෙ දාන්නකො ඒ පිළිවෙල.
  8. TakaTakas

    මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂගෙ ප්‍රථම

    මූ මහින්ද,ගෝඨා ගැන කියපුව පේනකොට බුරාගෛන පනිනවා.ප්‍රභාකරන්ගෙ අවතාරෙ වැහෙනවාද බන් උඹට.
  9. TakaTakas

    ශුක්‍රානු හොයන්න යනවා බන්

    ගාල්ලෙන් නෙමෙයි මූට ඉල්ලන්න තිබ්බෙ ගම්පහින්.අර චතුරයට දුන්නනම් යූඑන්පී කාරයො මූට ඉහටත් උඩ්න් යන්න දෙන්නෙ.පබා දිනෙව්වෙත් ගම්පහ යූඑන්පී කාරයොම තමයි.මේපාර ශ්‍රිලංකා කාරයො ගෙදර යවල තියෙනවා මොලේ පාවිච්චි කරල.
  10. TakaTakas

    NELUM KULUNA UDA SITA

    දැන් මේක පට්ට හුට්ට ගාන එවුන් නේද මේව හදල වැඩක් නෑ.මේව මිනිස්සුන්ට කන්න පුලුවන්ද ඇහුවෙ.එහෙම කරල බලය වෙනස් කරල දුන්නට පස්සෙ ආපු එවුන් මේකෙ උස අඩු කලා ඉන්දියවෙ පදේට නටලා.අනේ අනිච්චං.
  11. TakaTakas

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මේ වෙලාවෙ සන්දානෙන් 10ක් විතර ආන්ඩු පක්ෂයේ සහායට යන්න වෙනවා. නැත්නම් බලය රැක ගැනීමට උතුරෙ දෙමලුන්ගෙ පදේට නටන්න පටන් ගනීවි රනිලා
  12. TakaTakas

    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

    ඒතෙකාට රනිල් ෙමාන වැරැද්ද කලත් අැයි ෙම්පාර අායිත් බලය දුන්ෙන.ෙම්ව කතා කරන්න තාම කල් වැඩියිබන්.තව අවුරැදු 5ක් ඉන්න ෙවනවා.ඒතෙකාට රටක් තිබුෙනාත් අැති.
  13. TakaTakas

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    යූඒන්පී ෙකා්...........
  14. TakaTakas

    පින්බිම රැකගනිමු

    මක්කමනම් යැව්වම මොකෝ බන්.හම්බයට නැගනෙහිර පාලන බලය දීල.අර හරක් හමක ප්‍රමාණෙට ඉඩ දීපු එවුන් රටම අල්ලගත්ත වගේ කෙලෝගන්නෙ නැතිව හිටියොත් ඇති.
  15. TakaTakas

    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

    බලන් හිටපන් ඔය ආප්ප සිරා රනිලට විරැද්දව මුකුත් කරන්නෙ නෑ.මහින්දගෙ හිතවත්කමක් යන්තම් හරි තිබුන එවුන් වැරදි නැතත් හිරකරයි.ඒත් ෆොනිල් මොනවා කලත් කරබාගෙන ඉදිවී.සේරටම කලින් අපේ සිංහල කියන එවුන් තේරැම් ගන්න ඕන ජාතියක් විදියට එකමුතුව රට රැකගන්න හැටි.
  16. TakaTakas

    චන්ද ලක්ෂ 11ක් අතුරුදහන් වී ද?

    මෙතන ලොකු අවුලක් තියෙනවා.මමත් හිතන්නෙ මොකක්දෝ නොතේරනෙ දෙයක් වෙලා.උදේ ඉදන්ම ඡන්ද පොලවල් පිරිලා සෙනග හිටියා.ඒත් මෙහෙම උනේ කොහොමද.
  17. TakaTakas

    ජ්ර්මන් ඉගෙනගමු!

    ගොඩක් වටිනවා මමත් හොය හොය හිටියෙ ජර්මන් ඉගෙනගන්න තැනක්.දිගටම කරමු.
  18. TakaTakas

    මෙතුමාට මොකද්ද අපි කරන්නේ....

    මූ ගැන මටනම් ෂුවර් නෑ.ජේවීපී.සංධාන ඡන්ද මීට වඩා වැඩි විය යුතුමයි.මේක මුලාවක්.කොහේ හෝ වරදක් සිදුව ඇතිබව හැගීයයි.රට පාවා දීපු සුනන්ද දේශප්‍රියගෙ සහෝදරයානෙ.
  19. TakaTakas

    ඉතින් ආයුබෝවන් ලක් මවුනි ගරු….

    සිරාවටම ඇත්ත.කලකිරෙනවා සිංහලයා ගැන
  20. TakaTakas

    ඡන්ද ප්‍රතිඵල විශ්ලේශණ ත්‍රෙඩ් එක

    මචං රාජිත,හිරැණිකා,චම්පික,නිශාන්ත වර්ණසිංහ වගේ අයට මොකද වෙන්නෙ

    No contents