උළු වලින් වහලෙ ගහපුවාම තද වැස්සකට ගේ ඇතුලට හිරිකඩ එනවා.කාලයක් යද්දි උළු වල පිහිටීම වෙනස් වෙලා හෙන අවුල් ගියපු අවස්ථා මම දැකල තියෙනවා.පරිසර හිතකාමී උනත් මේක මහා පරිමාණ භාවිතයට තරමක් අපහසුයි.ඒක නිසා කොන්ක්රිට් ස්බැබ් තමයි ඉදිරියේදී වැඩිපුර භාවිතාකරන්න වෙන්නෙ.උලු හදනවා කියල කොච්චරනම් හදන්නද.මේවට...