1. TakaTakas

    ඡන්දෙ දානවද පරිස්සමෙන්...

    ඡන්දෙ දානවද පරිස්සමෙන්...
  2. TakaTakas

    EPF / ETF සල්ලි රු.කෝටි 1100 ක් ගිල්ල මහින්ද රාජපක්ෂට #

    මහ බැංකුවෙන් කෝටි 8000ක් හොරා කාපු එවුන් අනිත් උන්ට නඩු දානවා හොරකන් කලා කියලා.මේන් යහපාලනය...මේන් නීතියේ ස්වාධිනත්වය..රටකට ගියකලක්.
  3. TakaTakas

    පොලීසියේ සහ හමුදාවේ සහෝදර වරුනි, ඔබට මේ දි&#35

    වෙනවා...වෙනවා...රවිය මූල්‍ය විශුද්ධිකරණයෙන් නිදොස්කොට නිදහස් කරයි.පසුදිනම විනිසුරැ වරිය විශ්‍රාම යයි.මේන් නීතිය.
  4. TakaTakas

    මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

    ජාතික ලැයිස්තුවට මන්ත්‍රීල ගන්න පදනම මොකක්ද බන්.මන්ත්‍රිල ගනන තීරනය කරන සාධකය මොකක්ද.
  5. TakaTakas

    ගෝටා, කොලබට දෙන්න ගහපු ප්ලෑන...

    අඩේ මචං උඹ ඒක කියෙව්වද මේකෙ දාපන්කො අපිටත් බලන්න.ඇත්තටම දැනගන්න ඕන නියම ප්‍රමිතිය මොකක්ද කියල
  6. TakaTakas

    1st time ඡන්දේ දාන අය එන්ඩ..

    මේක වටිනවා කට්ටියට විශේෂයෙන් ගෙවල් වල ඉන්න ටිකක් වයසක අයටත් කියල දීපල්ලා මේගොල්ලො පටලවාගන්නවා.
  7. TakaTakas

    Breaking News - ජන්දය

    ඇයි මේ හදිස්සි ඉවසන්න ඉවසන්න තව දවස් දෙකයිනෙ ප්‍රතිඵල එන්න.
  8. TakaTakas

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    අනේ පනේ තනේ වැනේ
  9. TakaTakas

    මෛත්‍රිගේ මාස්ටර් ප්ලෑන් එක

    මේක උනාමයි කියමුකො.ඒක ප්‍රජාතන්ත්‍රවාදයද රටේ මිනිස්සු ඡන්දෙ දෙන්නෙ මහින්ද අගමැති කරන්න.කවුද එතකොට ඒකාධිපති.
  10. TakaTakas

    Breaking News - ජන්දය

    මේ වගේ අත්දැකීම් නම් එමටයි බන්.ඒකනෙ මේපාර රැල්ලක් ආවෙ මහින්ද වටා.ආණ්ඩුවෙ සේවකයොනම් සෑහෙන්න මහින්දට මේපාර
  11. TakaTakas

    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    අනේ සිගිති මොලේ..යකෝ සිටිසන්ෂිප් ගත්ත කියල උන්ගෙන් මේ රටට තියෙන බලපෑම නැතිවෙනවාද.බලපන් මැදපෙරදිග රටවල් කීයකට කෙලියද කිසිම හේතුවක් නැතිව.සම්භාධක දානව කියන එක උඹ හිතන විදියට උන්ට ඕන විදියට දාන්න බැහැ.ලෝක ප්‍රජාව හමුවේ කියන්න දෙයක් තියෙන්න ඕන ලෝකෙටම අවදානමක් මුන්ගෙන් තියෙනවා ඒක නිසා අපි මුන්ට...
  12. TakaTakas

    *** සන්නස්ගල අැණ ගත්තා ***

    මුගෙන් ඉගෙන ගත්ත එවුන්වත් මූට ඡන්දෙ දෙන්නෙ නෑ
  13. TakaTakas

    සාස්තරකාර ඉන්දික තොටවත්ත එජාප වේදිකාවේ..

    මූ ජෙප්පා බන්. දවසක් මූම කිව්වා.මුගෙ ඇති වැඩක් නෑ බන්.කවුරැ කිව්වත් ජ්‍යොතිෂයෙන් දේශපාලන අනාවැකි කියන්න බෑ.ඒකයි සත්‍ය
  14. TakaTakas

    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    තාත්තා ජීවත් වෙලා ඉන්නකම් මගේ උපදේශක වෙන්නෙ තාත්තා තමයි.අත්දැකීම කියන උපාධිය කිසිම විශ්ව විද්ය්ලයකින් ගන්න බෑ.දැන් මෙතනදි වෙන්නෙ උඹල කියන විදියට මහින්දව පැත්තකට දාල අලුත් එකෙක්ට රට භාර දේන්න කියලනෙ.එතකොට උඹ කියන විදියට මහින්දගෙ රාජතාන්ත්රිික අත්දැකීම් ගනීවිද අලුත්න් එන එකා.අනික තමයි මෑත කාලයේ...
  15. TakaTakas

    ප්‍රචාරණ ඉවර එකේ කවි මඩුවක් දාමුද

    බොරුව පපා පෙන්වමින් රටට...................................කොකා රටේ කිරුල සොරාගත්ත අමන ................................... එකා රීරී යකුනි සියලු දෝස අකා........................................මකා රැහිරැ උරා මකා දමනු බොටුව......................................විකා
  16. TakaTakas

    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    මැරෙන්න කලින් මරලා ඉවරයිනෙ උඹලා.උඹේ තාත්තා අවුරැදු 70ක් විතර උනාම මේකා දැන් වැඩක් නෑ අපිට අනාගතයක් නෑ මූව තියන් හිටියොත් කියල කැලේට ගිහින් දාල වෙන කාට හරි තාත්තා කියනවාද. නැත්නම් තාත්තගේ අත්දැකීම් ටිකත් අරන් සාර්ථක ගමනක් යනවාද.උඹලගෙ මොල හෝදල තියන්නෙ කාලකන්නි දේශපාලුවො.තනියෙන් හිතන්න...
  17. TakaTakas

    නිදහස් පක්ෂය පැරදුනොත් මොනවාද හදා ගන්න ඕ&#3505

    අපිට මොන හු**ටද බන් න්දහස් පක්ෂයක්.මේක උන්ගෙ බූදලේද අතින් අත යව යව රට කාල දාන්න.අපිට ඕන රටක්.ඒකට ඕන විශ්වසනීය නායකයෙක්.මහින්ද කියන්නෙ ඒ විශ්වාසය තියපු එකා.කොටියව එලෝලා රටත් ගොඩදාන්න වැඩ කරමින් හිටපු එකා.ඒකයි අපි මෙච්චර කියන්නෙ.

    No contents