1. SANJEE

    EK Married Club-11

    :no::no::no::no:
  2. SANJEE

    EK Married Club-11

    වේදනා තමා යකෝ බොරු චෝදනා එල්ල කරද්දී..... මානසිකව වැටුනොතින් එහෙම...... :dull::dull:
  3. SANJEE

    EK Married Club-11

    සයිස් එකත් බැටරිය වගේම වෙන්ටෑ............. :lol::lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-11

    හෙන ගහනවා යකෝ තොටනම් මට මෙහෙම අපහාස කොරනවට....... දැක්කා වගේ කියන කැත විතරක් තෝ....... :growl::growl:
  5. SANJEE

    EK Married Club-11

    ළඟ පිකප්....... :lol::lol::lol:
  6. SANJEE

    EK Married Club-11

    ඉත්තුති... :cool:
  7. SANJEE

    EK Married Club-11

    පට්ටපල් බොරු, ටොම් පච, අමු කෙප්ප, වැල් බයිලා, ගල් පැලෙන බොරු, අමුලික බොරු........
  8. SANJEE

    EK Married Club-11

    කකුළු අන්ඩක් හරි යන එකක් නැද්ද........?
  9. SANJEE

    EK Married Club-11

    2015 නම් ඔය හීනෙ කොහොමහරි හැබෑ කරගන්නවා........ :yes::yes::yes:
  10. SANJEE

    EK Married Club-11

    යකෝ ජෝක්කු තුනකින් ද උඹ සතිය අදින්නේ......? :lol::lol::lol:
  11. SANJEE

    EK Married Club-11

    :growl::growl::growl::growl::growl:
  12. SANJEE

    EK Married Club-11

    හ්ම්ම් හ්ම්ම්ම්......... :(:dull::yes:
  13. SANJEE

    EK Married Club-11

    දිගටම මේ වගේ කියලා තමා කියන්නේනම්........ අන්තෙටම එපා වෙලා ඉන්නේ හෝදපු ඇඳුම් වෙලගන්නවත් නෑ අඩුගානේ....... :dull::dull::dull:
  14. SANJEE

    EK Married Club-11

    කොළඹට අදනම් දවසම චුරු චුරුව........ ඊයේ වෙනකම් හවසට විතරයි වැස්සේ........ අදනම් දවසම......... :dull::dull::dull::dull:
  15. SANJEE

    EK Married Club-11

    ඇඬුනෑ යකෝව්........ NX 200t F SPORT..... මෙව්වා තුනක් ඇතුල්කෝට්ටේ කාර් සෙල් එකක........
  16. SANJEE

    EK Married Club-11

    උදේ පාන්දර විතරක් නෙවෙයි බං රෑ වෙනකොටම මටනම් සීතලයි....... ඊයේ T දෙකක් ඇඳගෙන නිදාගත්තේ........:dull::dull: pm කොරහන් බලන්න මොකක්ද කියලා......
  17. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-11

    හරි ඉතින් මම දැන් කොතනද කිව්වේ උඹ බර සැහැල්ලු කරගන්න ගඟ ලඟට කිලෝමීටරයකට වැඩිය දුවන්නේ නෑ කියලා...... ටොයින්...... :lol:
  19. SANJEE

    EK Married Club-11

    උප්ස්........ :sorry:
  20. SANJEE

    EK Married Club-11

    ඌයි මේ වැස්ස නවත්තලා දියන්කෝ....... මලවදයක් බං මේකනම්........

    No contents