1. SANJEE

    Samsung I9300 Galaxy S III Error [fix] "Not Registered On Network"

    ඒ LTE මොඩ්ල් එකනේ බං...... මේ නෝමල් එක ගැන.......
  2. SANJEE

    Samsung I9300 Galaxy S III Error [fix] "Not Registered On Network"

    උඹ මේක දාලා බලනවද........? බලනවානම් මට පොඩ්ඩක් කියපන් මචං සිංහල එහෙම පෙනෙනවද කියලා......
  3. SANJEE

    EK Married Club-11

    උඹ හැර තවත් තනිකඩ කුකුලොස් මෙහි සිටි බං........ ;)
  4. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol: ඇන්ටිලාට බඩු සප්ලයි කරනවා........ :lol::lol::lol:
  5. SANJEE

    EK Married Club-11

    අපෝ ඔව්........
  6. SANJEE

    EK Married Club-11

    කරයි ලබ්බක්....... ( නෑ නෑ නෑ යකෝ ඔරිජිනල් ලබ්බ ගැන කිව්වේ ලබ්බාගේ ලබ්බ ගැන නෙවෙයි..... :P)
  7. SANJEE

    Jurassic Park 4-(Jurassic World - Official Trailer )

    haffatasiri......... loweth nathi wennama athi me paara ekanam....... rep + ;)
  8. SANJEE

    EK Married Club-11

    එකෙක් උඹව ලාවට ලිඳේ දාලාත් එක්ක....... :P ගණන් ගන්නෙපා අලුත් එවුන් හිතන් ඉන්නේ උන් තමා මේකේ පොරවල් කියලා......
  9. SANJEE

    EK Married Club-11

    අද එහෙනං කැළණි ගඟ මඩ වෙයි වගේ....... :lol::lol:
  10. SANJEE

    EK Married Club-11

    කියහන් ඉතින් මට පාන් ද.....? :P ඔය මම දැම්මේ අපි දෙන්නගෙම කමෙන්ට් එක....... එයත් කියනව නියමයි කියලා......
  11. SANJEE

    EK Married Club-11

    කාලා ඉවරෝ....... සිරාවට පට්ට බං එක......
  12. SANJEE

    EK Married Club-11

    අපේ හිතාදර සංකපාල කිවිඳුන් හට සුභ සුභ ඔව් ඔව් සුභම සුභ උපන්දිනයක් වේවා........ ඊළඟ උපන්දිනේ වෙන්න කලින් පවුල් පන්සල් වෙන්න ලැබේවා.........
  13. SANJEE

    EK Married Club-11

    කිඹුලා අයියාට වැඩි වැඩියෙන් විවිධාකාර රස මසවුළු සෑදීමට ධෛර්යය ලැබේවා........ අවංකවම කියනවා නම් මෙච්චර කාලේකට රස විඳපු රසම කකළු කරිය.......
  14. SANJEE

    Samsung I9300 Galaxy S III Error [fix] "Not Registered On Network"

    මේ සීන් එකේ මට වෙච්චි දේවල් මම හෙට දාන්නම් කරපු දේවල්....... මම දැන් ඕෆ් වෙලා යනවා බං...... හෙට විස්තරේ කියන්නම්........
  15. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol::lol: වැල බලා හොල්මන් ගැසීම........ :rofl::rofl::rofl::rofl:එක මාර අලහාදජනක ඇති අෆ්ෆා......
  16. SANJEE

    Samsung I9300 Galaxy S III Error [fix] "Not Registered On Network"

    බම්ප් මචන්....... මටත් ඔය වැඩේම උනා 4.3 දාන්න ගිහින්...... පස්සේ මම තවත් අතපත ගාන්න ගිහින් තව අල කරගන්න වෙයි කියලා බයටම දන්නා ෂොප් එකකට දීලා හදාගත්තා ආයේ පරණ 4.1.2 වලටම.....
  17. SANJEE

    EK Married Club-11

    :yes::yes::lol::lol::lol::lol:
  18. SANJEE

    EK Married Club-11

    ඔය දෙකම නෙවෙයි උපේක්ෂාවෙන් ඉන්නේ බං මොනවා වෙනවද කියලා බලාගෙන......
  19. SANJEE

    EK Married Club-11

    බහුවචන නෙවෙයි එක වචන දාපන් බඩා මාමිට කියලා............. ඌ ගින්න නොදුන්නනම් අපි ඔව්වා උඹට කියනවා තියා උඹ ගෙදරට වෙලා මොනවා කරනවද කියලා නිකන්වත් හිතනවද........ නෑනේ කොල්ලෝ........
  20. SANJEE

    EK Married Club-11

    අප්පටසිරි යකා...... :yes: තුවායයි ටිෂු රෝලයි වේස්ට් බින් එකයි...... :rofl::rofl:

    No contents