1. SANJEE

    EK Married Club-11

    ටිකක් විශ්වාස කරන්න අමාරුයි වගේ බං........ බලා ඉඳිමු ඉතින් අපි........
  2. SANJEE

    EK Married Club-11

    අර ඔසියා ව දැම්මා නේද නාරා වලකටම..........:lol::lol::lol::lol:
  3. SANJEE

    EK Married Club-11

    අනේ මලයෝ සිරාවටම ගණන් හිලව් දන නම් කිසිම අයිඩියා එකක් නෑ........ :no::no::sorry:
  4. SANJEE

    EK Married Club-11

    proof......? :eek::eek:
  5. SANJEE

    මෛත්‍රීපාලය_එපෝ

    :lol::lol::lol::lol::lol::lol: බෝට්ටුවෙන් ඔසී පැනපු සරනාගතයා ආයේ මෙහෙට එවලා වගේ ගිහින් චන්දේ එහෙටම වෙලා හිටු කියලා......
  6. SANJEE

    EK Married Club-11

    utta......
  7. SANJEE

    මෛත්‍රීපාලය_එපෝ

    ඈ ඌයි.......! ලංකාවේ ජනාධිපතිට පරිඝනක සාක්ෂරතාවය නැතිනම් මේ රටේ මුකුත්ම වෙන්නේ නැද්ද......? තමුසේ මහා තාක්ෂණ ගෝත්‍රිකයෙක්නේ ඕයි......... අම්මපා මෙහෙම කතා දකිද්දී හිනාව පිටවෙන්නේ කටින් නෙවෙයි......
  8. SANJEE

    EK Married Club-11

    තලංගම පොලිසිය ළඟ ගෙනත් දාලා තියෙනවා හැප්පිච්චි ස්මාර්ට් කැබ් එකක් වීල් ආචස් තියෙන මොඩ්ල් එකේ..... ඩ්‍රයිවර් සයිඩ් එක ෆ්ලැට් වෙන්නම වැදිලා රෝද ගැලවිලා..... වීල් ආචස් පවා ගැලවිලා..... හම්මෝ මඩ ටොන් එකක් විතර ඇති ඒ වීල් ආචස් අස්සේ...... ඔය වීල් ආචස් අස්සේ මඩ එකතු වෙනවා මම දැක්කෙත් එකෙන්......
  9. SANJEE

    EK Married Club-11

    හරි ඉතින් ආයේ බඳින්නෙත් එයාවම තමා....... එදා අපි දෙන්නා ඔය හුනාස් ෆෝල්ස් වලට ගිය දවසෙත් මම ඕක එයාට කිව්වා.......
  10. SANJEE

    EK Married Club-11

    වැඩක් නෑ කියලා....... අද බැසිලාගෙයි මරාගෙයි මෑණියන් හිටියනම් ජිවත් වෙලා කිඹිහුම් ගිහිල්ලම මැරෙනවා..... මමත් nibm එකට යන්න ගිහින් සංසාරේ එපා වුනා....... එනකොට නම් තැන් දෙක තුනක අහු වුනා...... යද්දී පිස්සු හදුනා අප්පා අත කැක්කුමයි ක්ලච් එක අල්ලාගෙන ඉඳලම.....
  11. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol: විකියගේ ගේ ගිලා බැහැලා කියලා ඊට පස්සේ විකියා මෙතන ඇවිත් අලියාගේ ජාතිය අමතයි....... මෙහ්හ් මිනියෝ එක නෙවි...... ඔයාගේ ස්මාර්ට් කැබ් එක වීල් ආචස් තියෙන මොඩ්ල් එකද......?
  12. SANJEE

    EK Married Club-11

    :lol::lol::lol::lol::lol::lol: දවසේ කතාව මලයෝ......... :lol::lol::lol:
  13. SANJEE

    EK Married Club-11

    පුළුවන් තරම් මේන් රෝඩ් මඟහැරලා වරෙන්...... මේන් රෝඩ් එනවනම් පාරේ අඩුම පැය තුන හතරක් රස්තියාදු වෙන්න බලාගෙන වරෙන්.........
  14. SANJEE

    EK Married Club-11

    දෙයියෝ තරහා වෙලා......// ඉන්නේ අහක බලා........// එහෙනං සුසුම් හෙලා.....// ඉන්නකෝ බකං නිලා.......// (ඔරිජිනල් එක ජෝතිපාලගේ ඇයි දැන් එපා වෙලා.......)
  15. SANJEE

    EK Married Club-11

    ඔය තියෙන්නේ........ :yes::yes::yes:
  16. SANJEE

    EK Married Club-11

    හික්ස්....... කොහොමත් උඹව බඳින කෙල්ලට දළදා හාමුදුරුවන්ගේ පිහිටම තමා..... කොල්ලෝ වන් & ඔන්ලි ලොවෙත් නැති ප්ලේස් එක තමා හුනාස් ෆෝල්ස් අර තව එකෙක් කියලා තියෙනවා වගේ...... පිස්සු හැදෙන හොඳම එක........ වෙනම ලෝකෙකට ගිහින් අතරමං වුනා හා සමානයි බං........ මම ආයේ බඳින දාක හනිමුන් නම් අනිවා එහෙ තමා...
  17. SANJEE

    EK Married Club-11

    දෙන්නාගේ කැමැත්ත කොහෙටද......? ඒ කිව්වේ කඳුකරේ ද....? වෙරළබඩ පැත්තද...... නැතිනම් රජරට (යාය 08) :P ඒ වගේ කොහෙටද කැමති.......
  18. SANJEE

    EK Married Club-11

    උඹේ ෂෙදුල් එක කොහොමද සෙට් වෙන්නේ....... එක බලලා තමා ප්ලෑන් කරන්න වෙන්නේ......
  19. SANJEE

    EK Married Club-11

    දෙන්නටම සැහෙන්න ස්තුතියි නොතේරුන දෙයක් පැහැදිලි කොරලා දුන්නට.......

    No contents