1. yapa100

    Corona 2nd wave (Megathread)

    නිවුස් වලට දුන්නේ නැනේ 😮
  2. yapa100

    ට්‍රාන්ස්පොට් දෙන ආයතන වලට පාස් ගන්න පුලුවන්. (බස්නාහිර LOCKDOWN)

    කසනවාට නෙමෙයි දාන්නේ.බස්නාහිර පලාත ලොක්ඩවුන් එකකට යනවා
  3. yapa100

    🔴 ජනාදිපති උපදේස් පරිදි නවති

    🔴 ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අත්‍යවශ්‍ය ප්‍රවාහන සේවා සඳහා පොලිසිය මගින් ඇදිරිනීති බලපත්‍ර නිකුත් කිරීම මේ මොහොතේ සිට වාහාම ක්‍රියාත්මක වන පරිදි නවතා දමා තිබේ. ඒ අනුව covid-19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නම් කරන ලද පුද්ගලයන්ට සහ හදිසි සේවා සඳහා පමණක් පොලීසිය ඇඳිරිනීති...
  4. yapa100

    🔴 මිගමුව මාලු පොකුර.

    🔴 අද සොයාගැනු ආසාදිතයන් 414 දෙනාගෙන් 50 දෙනෙකු මීගමුව මාලු වෙලදසැලින්.
  5. yapa100

    🔴 තවත් 414 ක්

    🔴 ඉන් 50 දෙනෙකු මීගමුව මාලු වෙලදසැලින් සහ 117 කොළඹ දිස්ත්‍රික්කයෙන් මිගමුවත් ඉවරයි
  6. yapa100

    🔴 තවත් 414 ක්

    තාව රැට එකක් එනවා දැනට 414 යි. අද් 600 පන්නයි
  7. yapa100

    🔴 තවත් 414 ක්

    🔴BREAKING NEWS තවත් කොරොනා රොගින් 414 ක් වාර්තා වේ.
  8. yapa100

    ට්‍රාන්ස්පොට් දෙන ආයතන වලට පාස් ගන්න පුලුවන්. (බස්නාහිර LOCKDOWN)

    🔴නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක වුවත් පොලිස් බල ප්‍රදේශයකට ඉන්ධන පිරවුම්හල් 3 ක් වත් විවෘත ව තැබීමට පියවර ගන්නා බව ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පවසයි.
  9. yapa100

    මගේ පපුව රිදෙනව

    මගේත් තියෙනවා.සෙමට බන් උනු වතුර බිපන්
  10. yapa100

    🔴ඇදිරිනිති කාලය තුල බල්ලාව බැදලා තියන්න.

    🔴නුවරඑළිය දිස්ත්‍රික්කයේ සියලු ම සංචාරක ස්ථාන වසා දැමේ
  11. yapa100

    🔴 බස්නාහිර ෆුල් ලොක්ඩවුන් එකකට යන්න හදන්නේ.

    🔴කොරෝනා යැයි සැක සහිත රෝගීයකු කළුතර නාගොඩ රෝහලින් අද උදෑසන පැන ගොස් තිබෙනවා.
  12. yapa100

    🔴 බස්නාහිර ෆුල් ලොක්ඩවුන් එකකට යන්න හදන්නේ.

    🔴 නැවත දැනුම් දෙනතුරු බස්නාහිර පළාතේ සියලුම මුස්ලිම් පල්ලි වසා දැමීමට පියවර
  13. yapa100

    🔴හුදකලා ගම්මාන ඉවත් කෙරේ.

    හුදකලා ගම්මාන ඉවත් කලේ.curfew nmye.ලොක්ඩවුන් එකකට යන නිසා අද ඔක්කොටම බඩු ගන්න ඔන නිසා.
  14. yapa100

    🔴හුදකලා ගම්මාන ඉවත් කෙරේ.

    BREAKING NEWS 🔴බදුගම නව ජනපද ගම්මානය හැර කලුතර දිස්ත්‍රික්කයේ අනෙකුත් හුදකලා ගම්මාන ලෙස නම් කල අනෙකුත් ගම්මාන හුදකලා ගම්මාන ලෙස නම් කිරීම ලෙස තවදුරටත් නම් කිරීම නවතී
  15. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴 කොළඹ ELEPHANT HOUSE කර්මාන්තශාලා වේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වේ. 🔴 කොල්ලුපිටියේ Expo Lanka ආයතනයේ සේවකයින් සිව්දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
  16. yapa100

    Corona 2nd wave (Megathread)

    🔴මොරටුවෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 81ක් වාර්තා වෙයි.
  17. yapa100

    සුභ ආරංචියක්!

    ඔක අරින්න කියපන් සුබ ආරන්චිය පෙන්නන්න.ඔය ස්ප්‍රෙඩ් එක නවතින්න දවස් 60 ක් වත් යනවා

    No contents