in Italy, deaths were 1-2 per day earlier before it increased to over 1000. so be careful Sinhalese tribe may be vanished from shinland
Dan thiyenne Malu market eke connection tikata shot eka dennanedaගම්පහ දිස්ති‍්‍රක්කයටම ඇදිරි නීතිය පැනවීමෙන් සාර්ථක ප‍්‍රතිඵල
සමස්ත ගම්පහ දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීම කොරෝනා ව්‍යාප්තිය පාලනයට හේතුවක් වූ බව සෞඛ්‍ය අංශ විශ්වාසය පල කර තිබෙනවා. සෞඛ්‍ය ආරංචි මාර්ග පැවසුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති සාකච්ජාවකදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් මේ බව ප‍්‍රකාශ කර ඇති බවයි.
සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පලක් වී දැයි මෙහිදී සෞඛ්‍ය අමාත්‍යවරිය විමසා ඇතැයි වාර්තා වනවා. එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් පවසා ඇත්තේ එක් එක් පොලිස් බල ප‍්‍රදේශවලට ඇඳිරිනීතිය පැනවූ අවස්ථාවේදී ඇතැම් පිරිස් එම ප‍්‍රදේශවලට, ඇදිරි නීතිය නොමැති ප‍්‍රදේශවල සිට පැමිණ තිබූ බවයි. එහෙත් සමස්ත දිස්ත‍්‍රික්කයටම ඇඳිරිනීතිය පැනවීමෙන් පසු එම තත්ත්වය වෙනස් වී ඇති බවත් එය කොරෝනා වෛරසය දිස්ත‍්‍රික්කය තුල ව්‍යාප්තිය
පාලනයට හේතුවක් වී ඇති බවටත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් එහිදී විශ්වාසය පලකර ඇති බවයි වාර්තා වන්නේ.
බස්නාහිර පලාතටම ඇඳිරිනීතිය පැනවීම තුලින් ද යම් ප‍්‍රතිඵලයක් සිදුවනු ඇතැයි මෙම සාකච්ජාවේදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන් විශ්වාසය පල කර ඇතැයි සඳහන්.
Source: http://nethnews.lk/article/81205
සුභ ආරංචියක්!![]()
නිවුස් වලට දුන්නේ නැනේමිරිහාන, ඇබුල්දෙනිය, උඩහමුල්ල ලොක්ඩවුන්.. !!
පොසිටිව් වෙලා හොස්පිටල් එකේ හිටපු පොසිටිව් එකෙක් පැනල ඇවිත් ඇබුල්දෙනිය බෝදියපාර ගමේම ඇවිදල
කොළඹ ELEPHANT HOUSE කර්මාන්තශාලා වේ සේවකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වේ.
කොල්ලුපිටියේ Expo Lanka ආයතනයේ සේවකයින් සිව්දෙනෙකු හට කොවිඩ් ආසාදනය වී ඇති බවට වාර්තා වෙයි.
එක්ස්පො එකා නන් කොහොමද දන්නෙ නෑ එළිෆන්ට් හවුස් එකේ නන් එකෙක්ගෙ අල්ලපු ගෙදරට අල්ලපු ගෙදර ලොකු අම්මගෙ පුතා බැදල ඉන්න කෙල්ලගෙ අයියගෙ පව්ලගෙ පුතාගෙ යාළුවෙක්ගෙ තාත්ත කෙනෙක් පළමු පෙළ ආශ්‍රිතයෙක් කියල කිව්ව.එලිෆන්ට්හවස් සොසේජ් වලට මාළු ගන්න පෑලියගොඩ ගිහින් ද ?
එක්ස්පෝ එකේ දවල් කෑමට මාළු ගන්න පැලියගොඩ ගිහින් නේද ?
මිරිහාන, ඇබුල්දෙනිය, උඩහමුල්ල ලොක්ඩවුන්.. !!
පොසිටිව් වෙලා හොස්පිටල් එකේ හිටපු පොසිටිව් එකෙක් පැනල ඇවිත් ඇබුල්දෙනිය බෝදියපාර ගමේම ඇවිදල
තමන්ට බෝ උනාම අනිත් මිනිස්සුන්ටත් බෝ කරලා අනාත කරන කුරිරු සතුටක් අපේ එවුන්ට තියෙන්නේ.A
අපේ ගම බන්

කොග්ගල බ්‍රැන්ඩික්ස් ආයතනයේ සේවිකාවකට කොරෝනා ආසාදනය වී ඇති බවට අද (29) තහවුරු වූ බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය පවසයි.
තවත් කොරොනා ආසාදිතයන් 168 හදුනාගැනේ.
අද දින මුලු ගණන - 582 යි