1. A

    එකම ලේ හොඳම ලේ

  2. A

    මහින්ද ගෝතයෙක්-හරින් ෆර්නන්ඩො

    මහින්ද ගෝතයෙක්-හරින් ෆර්නන්ඩො කලින් හිටපු ගෝතයාට වඩා දැන් ඉන්න ජනාධිපති දක්ෂයිලු.හරීන් අද යූන්පි සම්මේලනයේ කීවා.
  3. A

    දිල්ෂාන්ගේ කට වැහුවේ කවුද?

    මහේල කොච්චර බයවෙලාද කීවොත් අතෙන් වියදම් කරගෙන ටිකට් එකක් අරගෙන ඇවිල්ලා ඩිලාව හම්බ වෙන්න:(
  4. A

    හැම ඇමතියෙක්ටම නිලියක් ඉන්නේ ඇයි?

    හැම ඇමතියෙක්ටම නිලියක් ඉන්නේ ඇයි? ලංකාවේ විතරයි.මෙහෙම වෙන්නේ ඇයි?
  5. A

    Max -well=උපරිම ලිඳ

    සිංහලයන්ට
  6. A

    දිල්ෂාන්ගේ කට වැහුවේ කවුද?

    දිල්ෂාන්ගේ කට වැහුවේ කවුද? ඩිලා හෙලි කරන්න ඕන ඒවා එලියට දැම්මා නම් හුගක් ක්‍රිකට් වීරයන් එක ‍රැයින් දේශද්‍රෝහීන් වෙනවා.දූෂිතයන් වෙනවා.ඩිලාගේ කට වහන්න විශාල බලපෑමක් තියෙනවා. ටීම් එකට රිංගන්න බඩු දුන්න අය මැච් ‍ෆික්සින් සහ නවකයන් එලවපු හැටි.හැබැයි සත්‍යය රබර් බෝලයක් වගේ වතුරෙන් උඩට එනවා
  7. A

    හෙට තව නයින් එලෙවන් එකක් දෙනවා

    හෙට තව නයින් එලෙවන් එකක් දෙනවා 9/11 මතකනේ. ඒකේ පාට් ටූ එක හෙට
  8. A

    නේපාලේ පට්ට රටක්නේ

    නේපාලේ පට්ට රටක්නේ හැම කඩේකම බියර් විස්කි බ්‍රැන්ඩි අරක්කු තියෙනවා.ඒ වගේම මාර ලාභයි.හරියට ඇමරිකාව වගේ
  9. A

    මරණ_දඩුවම

    western style demcracy ekak thibba nam mahindath maha ulu gedara gal kadanava
  10. A

    සනා බෝයි සහ තිලංග

    mama nam hugakma podi ekek..
  11. A

    F*cking Maldives Muslims!

    පොන්ස් ඩුබායි අබුඩාබි කුවේට් ඔමාන් වල මුස්ලිම් අයට වඩා මුස්ලිම් නොවන අය ඉන්නවා
  12. A

    සනා බෝයි සහ තිලංග

    මට හිතෙනවා ටෙස්ට් ජයග්‍රහනයේ පියා මුරලි
  13. A

    මරණ_දඩුවම

    ඕකුන්ට දුක පුරුදුයි.පොඩි කාලේ සල්ලි තිබිලා නෑ,දුප්පත් ලන්සි පවුලක්..:(
  14. A

    සනා බෝයි සහ තිලංග

    සනා බෝයි සහ තිලංග ටෙස්ට් මැච් එකේ ජයග්‍රහනයේ පියවරු දෙන්නා වන්ඩේ ටී ‍ටුවෙන්ටි වෙල පේන්න හිටියේ නැත්තේ ඇයි?:oo::oo::oo:
  15. A

    තවත් රොටියක් පුච්චන්න ලගයි

    තවත් රොටියක් පුච්චන්න ලගයි එක රොටියක්නම් පුච්චා ගත්තා

    No contents