අනිත් එක මේ පොතේ ගානත් වැඩීයි හොදටම.රුපියල් 1500ක්.මේකේ නිෂ්පාදිත වියදම රුපියල් 200ක්වත් යන්නේ නෑ. පොත් බර ගානක් ගහනකොට වියදම අඩුයි.එතකොට එක පොතකින් අඩුම ගානේ රුපියල් දාහක්වත් යන්නේ ගුනරත්න මහත්තයාගේ සාක්කුවට.පොත් ලක්ෂයක් විකුනුවොත් ලක්ෂ 1000. කොහොමද මහ ලොකු රනවිරුවාගේ වික්රමය