1. sinhawanshaya

    කැනඩාවට පනින්න ලේසි ක්‍රමයක්..

    අම්මා තත්තා පාරෙ දාල යන ජාතිය, බලු කුඩුවෙ දාන එවුන් කෙයාර් ගිවර් යන්න ලැස්තිය
  2. sinhawanshaya

    Digital Nomad Visa

    පර සුද්දො වුනාට කමක් නැද්ද?
  3. sinhawanshaya

    රොටී ඌරු මස්, පරාටා,නාසි ගුරන් රැලි ඉවරයි....මුට්ටි කේක් රැල්ල ඇරබුනා..😁😁😁

    අපිත් යුටුබ් කියලා ගිහින් ෆ්‍රී කෙක් කාල එමු කන එවුන් දෙන්නා කෙක් ගැන දන්නවා හදන එවුන් දෙන්නාට වඩා ------ Post added on 1740576697
  4. sinhawanshaya

    ධනාත්මක දේවල් විතරක් අහද්දි බලද්දි....

    හැමදෙටම ඔපන්ලි ඉන්න ඔනෙය් බන්, දැන් බලපන්, ගැනිට කිව්වුවොත් "මට මොන හරි වුනොත් ඔයාට් ලෙසි වෙන්න ඉන්ශුරන්ස් එකක් ගමුද කියලා" ගැනි කියන්නෙ "අනෙ ඔය කට කැඩිච්ච කත කියන්නෙ නැතුව ඉන්න" වගෙ ගොන් පර්ට්. අන්න එවා තමයි ධනාත්මක පැත්තෙම ඉන්න බලන්නෙ
  5. sinhawanshaya

    රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁

    ඇයි දන්නවාද? රුපියල් කොටි 150 තියෙන කොට පාතාල බැල්මට් එක වැටෙනවා
  6. sinhawanshaya

    කැනඩාවට පනින්න ලේසි ක්‍රමයක්..

    පර සුද්දා වුනාට් කමක් නැද්ද?
  7. sinhawanshaya

    රුපියල් කෝටි 150 ක් තියෙන උන්ට දැන් Permanent US Citizenship ගන්න පුළුවන් 😁😁

    ලන්කාවෙ ගෙවන්න බැරි ටැක්ස් එක ඩබල් ට්‍රිපල් ගෙවන්න පුලුවන් ඩොලර්ස් වලින් ඇමෙරිකාවෙ
  8. sinhawanshaya

    ගොඩ දන්න නම් ලංකාව !

    රජ්ය සෙවයෙ වැඩියෙන්ම ඉන්නෙ සින්හලයො. කවුද රට කන්නෙ අයිස් ගහන්නෙ
  9. sinhawanshaya

    ඇයි බං මෙච්චර ගොන්?

    Mathaka nadda chande thiyanne nathuwa hitiya
  10. sinhawanshaya

    අනාත සිංහලුන්ට වෙන යන්න තැනක් නැද්ද බං 😂😂😂

    බන්ජි ජම්පින් දාල ඩොලර් ටිකක් හොයා ගනිල්ලා
  11. sinhawanshaya

    මුකුත් කියන්නේ නැත

    ලොකුවට ටයිප් කරන එක නම් තැන්ක් යු, නැත්නම් පෙන්නෙත් නැ
  12. sinhawanshaya

    මුකුත් කියන්නේ නැත

    එහෙනම් උම්බ පන්සල් ගිහින් ගාතා කියන්නෙ? මල් පහාන් පුජා කරන්නෙ, එකත් ගොන් ගහක් නෙ

    No contents