1. sinhawanshaya

    සිගිති පාතාලෙත් ඔලුව උස්සනව, ජාතික ආරස්සාව බැහැල බොලව්

    නුගෙගොඩ රොටරිය එක ගාව මාව නවත්තල මගෙ රුපියල් 5ක් ඉල්ලුව, මම නැ කිව්වුවා, උන් මාව වට කරා, මම කිව්වුවා සාක්කුවෙ 500ක් තියෙනවා පුලුවන් නම් ගනින් කියලා, එකෙක් වත් ආවෙ නැ. එ කාලෙ මාර උනක් මටත් තිබ්බෙ
  2. sinhawanshaya

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    මොලෙ තියෙන කතවක්! එක අමතක වුන නෙය් අපිට
  3. sinhawanshaya

    මුකුත් කියන්නේ නැත

    helayo kohomath kata ariyama kunu harupa thamai enne!
  4. sinhawanshaya

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    රෙන එකටත් ලොකු වචන තියෙනවා සින්හල බාසාවෙ
  5. sinhawanshaya

    මුකුත් කියන්නේ නැත

    තොපි තාම අදුන්නන්නේ නෑ සින්හලුන්ව. <-- පාස්කු ප්‍රහාරෙ දවසෙ කට්ටියම තක්බිර් වෙලා ගල් බිල්ලො වගෙ හිටියෙ හැබයි!
  6. sinhawanshaya

    අනාත සිංහලුන්ට වෙන යන්න තැනක් නැද්ද බං 😂😂😂

    ත්‍රස්තවාදි කතා, උම්බව අල්ලන යයි ආන්ඩුවෙන්, පාතලෙ වැඩ ලෙසි නැ දැන්
  7. sinhawanshaya

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    රෙන වෙලාවට ඔක කඩන් වැටිලා උම්බව හොස්පිටල් ගෙනියන්න හදනකොට උම්බ ඉන්දි, ලැජ්ජාවෙ මැරෙයි අනෙ මාව හොස්පිටල් ගෙනියන්න අය්යො
  8. sinhawanshaya

    නිදා ගැනිම

    Mama ahala thiyenawa. Boru neme
  9. sinhawanshaya

    අනාත සිංහලුන්ට වෙන යන්න තැනක් නැද්ද බං 😂😂😂

    ඔකෙ මොනාද බන් බලන්න තියෙන්නෙ, පර සුද්දා හදපුවා කියල පුපුරවල අපෙ ශක්තියෙන් අපෙ ඩිසයින් එකෙන් හදන්න ඔනෙ
  10. sinhawanshaya

    ලංකාවේ ඉතුරු වෙලා තියෙන IT කම්පැනි ටිකත් අකුලාගෙන යයි වගේ මේ වැඩෙන්

    එක නෙමෙ, අනුරටත් වඩ කවුද ඉන්නෙ හොන්ද පාලකයෙක්? වියෙට්නාම ඔක්කොම IT වලිනුත් ගෙම ගහනවා ------ Post added on 1740531581 Freelancing කියන්නෙ ජොබ් එකක්, ස්වයන් රැකියාවක්, එකට ටැක්ස් ගහන එක හරි, එවට කියන්නෙ ආදයම් බදු ------ Post added on 1740531632
  11. sinhawanshaya

    නිදා ගැනිම

    බුද්දා කියලා තියෙනවා ලු පැය 5ක් නිදා ගැනිම ඇති කියලා.
  12. sinhawanshaya

    සජරීස්

    හම්මට, සිරාවට? මම සිකුරදා රෑ එහෙම රඉගම් එකක් හදල ආතල් එකෙ කනවා
  13. sinhawanshaya

    සජරීස්

    Record karala dapan balanna apita ahanna!
  14. sinhawanshaya

    නිදා ගැනිම

    අවුරුදු 30 එකෙක් අවුරුදු 10ක් ම නිදාගෙන තියෙනවා. අවුරුදු 100ක් හිටපු එකෙක් අවුරුදු 30ක් නිදගෙන තියෙනව. එ අපි පැය 24න් 8ක් ම (1/3) ම නිදා ගන්න නිසා. මොකද හිතෙන්නෙ? පුදුම කාලයක් අපතෙ වගෙ
  15. sinhawanshaya

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    half a ton on top of the toilet? patta unsafe wage meka nam! ------ Post added on 1740531008
  16. sinhawanshaya

    ලීක් කරගත්තු අනුශ්කි කනුශ්කි

    ලීක් කරගත්තු දැරිවි දැන් සද්ද නැ නෙද? ඉස්සර දෙන්නා නට නට විකාර කරනවා නෙද. පවු හැබැයි. යන එන වත්කමටත් කෙල වුනා නෙ. උම්බලා සමාව දෙනවා නෙද?
  17. sinhawanshaya

    සුදා පපුවේ ගහන් ඉන්නේ පවුලගේ ටැටූ?

    Umbala iraj kiyana hama ekama wiswasa karanawad
  18. sinhawanshaya

    ඇයි බං මෙච්චර ගොන්?

    Lankawe thiyenawa lokuwata democracy. Palayan ban Dekata namilada kanne lankawe ------ Post added on 1740521254
  19. sinhawanshaya

    හිටපු SDIG ලලිත් ජයසිංහට වසර 4ක සිරදඬුවමක්

    Wegen horu allana eka hondai, mokata andanawada horu gana Meke godak ewun ta amma nathuwa tharka karanna ba wage ------ Post added on 1740521060

    No contents