1. SANJEE

    EK Married Club-11

    දැන්ද නැගිට්ටේ.......... ඉර ඔලුව උඩ මේ වෙලාවේ........ මාත් මේ අහන්නමයි හිටියේ........ කාන්තා පාර්ශවේ දැක්කෙම නෑ අද........
  2. SANJEE

    EK Married Club-11

    ඒ අල්ලපනල්ලේ අර බොදු බල සේනාවෙනුත් කෙනෙක්ව දනවයි කියන්නේ........ නිකන් චා වෙන්න හදන්නේ........ :dull:
  3. SANJEE

    EK Married Club-11

    මම තියන්න හිතාගෙන ඉන්නේ 60mm අම්මෝ (යුරාට අනුව) එකකින්......... :lol::lol::lol:
  4. SANJEE

    EK Married Club-11

    එකට වඩා වැදගත් පොදු අපේක්ෂකයා ගැන කියන්නේ කොයි වෙළෙද කියන එක........
  5. SANJEE

    EK Married Club-11

    මැරුම් කන්න ලැස්ති වෙයං බඳින්නත් කලින්ම....... :growl:
  6. SANJEE

    මට Teeth Braces(දත් වැට) ගැන help

    :lol::lol::lol::lol::lol::lol: කි වෙනි ෆේක් එකවුන්ට් එකද මේ......?
  7. SANJEE

    මට Teeth Braces(දත් වැට) ගැන help

    මම කිව්වොතින් ඔය ලිස්ට් එකේ කිඹුලත් ඉන්නවයි කියලා........ එතකොට......?
  8. SANJEE

    මට Teeth Braces(දත් වැට) ගැන help

    කිඹුලා advance treatments කරනවයි කියලා සඳහන් කරලා තියෙන තැනක් පෙන්වන්න පුලුවන්ද.......? බැරිවෙයි නෙහ්හ්...... :lol::lol:
  9. SANJEE

    EK Married Club-11

    ඇත්තද බඩා ඒ කිව්වා කතාව........? :frown::frown::frown:
  10. SANJEE

    මට Teeth Braces(දත් වැට) ගැන help

    ඔයා මට මුලින්ම කියන්න කිඹුලාගේ අර සුදුසුකම නෑ මේ සුදුසුකම නෑ කියලා ඔයා කියන්නේ කොහොමද......? කොහොමද ඔප්පු කරන්නේ...... අන්න එක මුලින්ම පැහැදිලි කරගෙන ඉම්මු අනිත් කරුණු වලට යන්න කලින්.........
  11. SANJEE

    EK Married Club-11

    වල්තැනක මුල්තැන වෙන්න ඕනේ නිසා සැක්ස් ඔර් පෝන් දෙකෙන් සැක්ස් තෝරාගෙන !චාට් වලට සෙක්ස් කරලා !3සෙට් උනා. හුරේ ;) අම්මෝ ඇති # 50 gb අතේ තියාගෙන !!වැල ගමා is here ! leyland rocks සහ ! leyland rockz කියාගෙන !චාට් වලට සෙක්ස් අනුව බඩාට අද xxx!
  12. SANJEE

    මට Teeth Braces(දත් වැට) ගැන help

    තව කිඹුලා ගැන අධ්‍යයනය කරහන් බං මතුපිටින් බලලා කියවන්නන් වාලේ කියවන්නේ නැතුව......... කවුරු කොහොම පැමිණිලි කලත් ඌට ඒක සතේකට වැඩක් නෑ මොකද ඌ මේකේ මාකටිං කරන්නේ නැති නිසා උගේ රස්සාව ගැන......
  13. SANJEE

    EK Married Club-11

    FB එකෙන් කොපි & පේස්ට්.......
  14. SANJEE

    EK Married Club-11

    එහෙනම් ගුගල් ඉන්පුට් එක තමා හොඳ........ මේ අපි ටයිප් කොරන්නේ බබා වගේ........
  15. SANJEE

    EK Married Club-11

    එල්ලිලා ඉන්න බා කියලා විතරයි කිවේ එල්ලගෙන ඉන්න එව්වා ගැන නෙවෙයි........ :lol::lol::lol:
  16. SANJEE

    මට Teeth Braces(දත් වැට) ගැන help

    ත්‍රෙඩ් එක කියවගෙන එද්දී මේ පොස්ට් එක දැක්කේ........ මාතෘකාවට අදාළ නොවුනත් මේ තනිකර දත් කිඹුලා වෙනුවෙන් ගහපු මඩක් කියලා ඕනෑම කෙනෙක්ට තේරෙනවා...... දැනගන්න කැමතියි ඔයා මෙතරම් විස්තර දත් කිඹුලා ගැන දන්නේ එක වතාවක් හරි ඔහුව හම්බෙලා තියෙනවද නැතිනම් එක වතාවක් හරි ඔහුගෙන් ප්‍රතිකාර අරගෙන තියෙනවද...
  17. SANJEE

    EK Married Club-11

    වෙනස් වෙයන් මාමේ හැමදාම පරණ එව්වයේ එල්ලිලා ඉන්න බෑ.....
  18. SANJEE

    EK Married Club-11

    මාමිට සුභ පැතුම්........ අර බස් වල ගහලා තියෙන්නේ "රියදුරු දෑතට දෙවි පිහිටයි" කියලා....... ඒ වගේ උඹත් කීබෝඩ් එක ඉස්සරහින් ලියපන් "ටයිප් කරන දෑතට දෙවි පිහිටයි" කියලා.........
  19. SANJEE

    EK Married Club-11

    මොකෝ බං අසෝ.......?
  20. SANJEE

    EK Married Club-11

    මරනවා තොපිලව.......

    No contents