1. SANJEE

    EK Married Club-11

    සුභ උදෑසනක් හැමෝටම....... තොපිලට හෙන ගහනවද යකෝව් අර fb එකට ඇවිල්ලා කිව්වනම් සයිට් එක වැඩ කියලා....... මම මෙච්චර වෙලා එකට වෙලා හිටියා උදෙන්ම බඩා කිව්වා නිසා තාම වැඩ නෑ කියලා......
  2. SANJEE

    urajdrlk scam....

    repost...... :P:P
  3. SANJEE

    urajdrlk scam....

    බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා......... බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා......... බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා......... බඩා මාමිට සුභම සුභ වාසනාවත්න උපන්දිනයක් වේවා.........
  4. SANJEE

    EK Married Club-11

    හිතාදර බඩා මාමිට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයක් වේවා.....
  5. SANJEE

    EK Married Club-11

  6. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes:
  7. SANJEE

    EK Married Club-10

    :oo::oo::oo:
  8. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes: දැන් මේ විදුලි කෙටිල්ල නවතිනකම් ඉඳලා තමා ආයේ ලොග් වුනේ.......
  9. SANJEE

    EK Married Club-10

    තව පොඩ්ඩෙන් වදිනවා සටාස් ගාලා....... ට්‍රිප් එක පැනපු නිසා බේරුනා......
  10. SANJEE

    EK Married Club-10

    මම කිව්වේ........ :oo::baffled:
  11. SANJEE

    EK Married Club-10

    මෙහෙටද කරටි කැඩෙන්නම දෙනු ලැබේ...... විටමින් C අහුරක්ම බිව්වනම් බිව්වට පස්සේ කොහොමද දිව පැලිලා තියෙන හැටි........ :dull::dull:
  12. SANJEE

    EK Married Club-10

    තව ටිකකින් පටන් ගනීවි එහෙනම්.......
  13. SANJEE

    EK Married Club-10

    පොඩි එකී නිදියනකං හිටියේ ඒක ඉද්දි රොමැන්ටික් මුඩ් එන්නේ නැති නිසා....... දිශානති මැනමැන වැනෙන්නේ උඹලානේ........ අපිට ඔව්ව අදාළ නහි හේ........
  14. SANJEE

    EK Married Club-10

    උම්බටනම් පුළුවන්....... මට ඔෆිස් එකේ ඉඳන් ඔව්වා බෑනේ........ :baffled:
  15. SANJEE

    EK Married Club-10

    වහිනවෝ........ අදත් නෑමක්.........
  16. SANJEE

    EK Married Club-10

    උකනවා එහෙනම්........ :dull::dull::dull::dull:
  17. SANJEE

    EK Married Club-10

    අර නිදිමතෙන් වගේ වැනෙන්නේ හෙමිට් බදාගෙන....... අන්න එකක්....... :P
  18. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes::yes:
  19. SANJEE

    EK Married Club-10

    මම හිතුවා අනේ යන්තම් අර වැහි කාලේ ඉවරයි කියලා....... :dull::dull::dull::dull:
  20. SANJEE

    EK Married Club-10

    පෝස්ට් #13845 ඉඳලා........ උදේ දැක්කා දැක්කමයි ආයේ පැත්ත පළාතේ දැක්කේ නෑ........ :no::no:

    No contents