1. amila256

    2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    එල එල මචන්:cool:
  2. amila256

    2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩේ මගෙ සින්දුව යනවා :D තෑන්ක්ස් තරිඳුවෝ:cool: උඹට සෙන්ට්‍රල් එකේ 12-C පන්තියේ අමිල මතකද, ඒ තමා මං:D දැන්නම් මතකද දන්නෑ:)
  3. amila256

    2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    මට දෙන්න අමරසිරි පීරිස් මහත්මයගෙ "ඉරි තැලුනු වලා" සින්දුව:cool:
  4. amila256

    2015 Jul 15 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඔන්න අෆිත් ආවා:cool:
  5. amila256

    Goverment Univercity Life Cost Help

    කෑම බීම වලට තමයි ගොඩක්ම වියදම් යන්නේ, මට නම් කෑම බීම වලටයි, බෝඩිම් ගාස්තුයි, පොත් පත් වියදුම් ඔක්කොම බැලුවම 11000-12000 කින් වගේ ශේප් කරගන්න පුලුවන්:yes:
  6. amila256

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    අහ්, මේ පැත්තෙ එවෙනවනම් කෝල් එකක් දිය:D
  7. amila256

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    අෆ්ෆට සිරි එහෙමද,:D කිට්ටුව කියන්නේ කොයි හරියෙ වගේද?:rolleyes: අඩේ ඇත්තමයි බන්, පට්ටම ආතල් එකක් ගත්තේ:cool:
  8. amila256

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    අනේ නෑ බන් තාම 2nd බන්:sorry:, එල එල,තෑන්ක්ස් මචන්:cool: සිරාවට බන්, ඉස්සර කොච්චර ආසාවෙන්ද ඇහුවේ, දිගටම අවුලක් නැතුව ගියොත් හොඳයි:cool:
  9. amila256

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    හොඳයි මචන්, කැම්පස් එකේ වැඩ ටික කරගෙන ඉන්නවා:cool: උඹලට කොහොමද ඉතින්?:) ආයෙත් රේඩියෝ පටන්ගෙන නේද?
  10. amila256

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    ආ රෙක්සියෝ:D
  11. amila256

    ~එළකිරි campus අනාතයින්ගේ සංගමය~

    මේ දවස් වල ඉන්ටර් යුනි මැච් යනවා නෙහ්:rolleyes:
  12. amila256

    Van modifications

    අපෙත් ශෙල් මොඩල් එකක් තිබ්බා කාලෙකට කලින්, 54- එකක්, ආයෙ සුපිරියටම තිබ්බා. දැන් එන වෑන් තරම් ගැස්සෙන්නෙ නෑ, මට මතකයි ඕකේ 110 හෝ 120 පැන්නුවම එලාම් එකක් වදිනවා:D. 2005 දි විතර ඒක වික්කා, 10.5 කට කොහෙද?:dull::dull:
  13. amila256

    Buy a Laptop - Help

    Asus i3 6GB ekak, ekek aran thibba 70000 k da koheda, eka balahan dedicated VGA th thibbaa eke
  14. amila256

    කෙල්ලෙක් ගැන හිත හිත දුක් විදිනව.....

    :shocked:අඩේ මටත් ඔය සිද්දියම වෙලා තියෙන්නේ බන් ටික කාලෙක ඉඳන්:sorry:, කෙල්ලව නම් නිතර මුණගැහෙනවා, එපාවෙනවා ඉතින්:( ඔබට සිත ආදරේ කරයි දෙතොල ගොළුවී සිටි නැගුණු සෙනෙහේ කියනු බැරි වී.. මගේ සිත වේදනා විඳි.. බලන් ගියාම ඔක්කොම එකම බෝට්ටුවේ :dull:
  15. amila256

    2015 Jun 17 - ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජය වේවා!!:) ආයෙත් පටන්ගෙන නෙහ්:cool:
  16. amila256

    Windows Phones Vs Android

    අහෝ ඛේදයකි..:rofl:
  17. amila256

    Toyota Hilux Vigo Smart Cab...???

    :rofl:
  18. amila256

    Toyota Hilux Vigo Smart Cab...???

    ඩබල් කැබ් එකකටම යන එක හොඳයි වගේ තමයි මචන්:yes:

    No contents