උබේ අදහස් පට්ට වටිනවා මචන් ..අතල් නම් ඉතින් මේකේ හැමදාම ගන්නවනේ
මචන්.. මේක හුදෙක් අතල් එකක් වෙනුවෙන් ඇරපු ත්රෙඩ් එකක් නෙමෙයි මේක ..උබට කැමති දෙයක් දාපන්..මෙතන ඉන්න කෙකෙන් දෙයක් ඉගන ගනියි (මමත් ඇතුළුව)
දියුණු කරන්න බෑ කියන එවුනුයි, ආතල් ගන්න එවුනුයි ඇරෙන්න කී දෙනෙක් උඹට මේ thread එකේ හම්බෙයිද බලපංකො. ඊට පස්සෙ ගනං හදලා බලපං සීරියස් දෙයක් දැම්මොත් ඒක සීයට කීයක් ගනං ගනියිද කියලා. එතකොට තේරෙයි උඹට ඇයි මං ඒම කීවෙ කියලා.



කතා කරන්න අය ඉන්නවා නම් අපිත් කැමතියි කතා කරන්න.





කතා කරන්න අය ඉන්නවා නම් අපිත් කැමතියි කතා කරන්න.







රටේන් එළියේ ඉන්නවා ඕනේ තරම් .. රටේ එවුන් ගේ එකමුතුව තමයි ඉතින් ලොකුම ශක්තිය වෙන්නේ ඒවා මැඩලන්න