1. Kasippu Sira

    රෙප් 92යි බං

    ඔව් බං. ඇඩ්‍රස් නැති සීන් එකක්.
  2. Kasippu Sira

    Jaffna වල නවතින්න තැනක්???

    අදහස් දැක්වූ සියලු දෙනාටම ස්තුතියි.
  3. Kasippu Sira

    Removing Girls BRAS with Magic Tricks

    කරලම පෙන්නන්නද..
  4. Kasippu Sira

    අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

    ඔබට අපගේ උත්තමාචාරය.....
  5. Kasippu Sira

    රෙප් 92යි බං

    ඇයි බං මේ නිකම් බොරුවට රෙප් කපන්නේ....
  6. Kasippu Sira

    Jaffna වල නවතින්න තැනක්???

    තෑන්ක්ස් මචංලා
  7. Kasippu Sira

    Jaffna වල නවතින්න තැනක්???

    Jaffna වල නවතින්න තැනක්??? මචං නිවාඩුවට ගෙදර අයත් එක්ක යාපනේ යන්න හිතාගෙන ඉන්නවා. රැයක් නවතින්න වෙනවා. උඹලා දන්න තැනක් තියෙනවද හොද. 6 දෙනෙක් ඉන්නව. ගොඩක් ලොකු ගානකටනම් බෑ මචං.. අඩු ගානකට වගේ.. ටවුන් එක හරියෙන්ම වගේ තියෙනවනම් හොදයි. දන්න තැනක් තියෙනවනම් කියහන් සහෝ..
  8. Kasippu Sira

    TOSHIBA වැටෙයිද?

    අයියෝ ටොසීබා
  9. Kasippu Sira

    Weli Weli

    බම්ප් මචං
  10. Kasippu Sira

    දැන් ගෙදරටම ගේනවලු........ 18+ ද මංදා

    [CENTER]ගෙදර වයිෆ් ඉන්නවනෙ බං[/CENTER]
  11. Kasippu Sira

    Natasha Belle - Blue Shirt & Balck Jeans

    ඇයි බං අපිව මෙහෙම අවුස්සන්නේ
  12. Kasippu Sira

    Error 451: නවතම HTTP කේතය

    බම්පියෝ +
  13. Kasippu Sira

    කෙල්ල_හරියට_කතා_බහක්_නෑ_බන්

    ටික දවසක් යද්දි හරියයි බං.. කෙල්ලට කොල්ලෙක් නෑ කියල සුවර්ද උඹට
  14. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    අම්මපා.. එහෙනම් fb එකෙත් නම වෙනස් කරගන්න ඔ්න.
  15. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    එතකොට උඹල මට කියන්නෙ කසිප්පු සිරා කියලද බං. මට ලස්සන නමක් තීනවනෙ බං .
  16. Kasippu Sira

    උදව්වක්

    උදව් බම්පි
  17. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    උඹ fb එකට ආපු අප්ඩේට් එක දැම්මෙ නැද්ද බං..
  18. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    ලුමියා 540 මචං.. බලමුකො.. අර උට්ටො ඔෆීෂියල් එවන්නැතුව සෙනවද බං..
  19. Kasippu Sira

    windows phone එකක් ගන්න ආස අයට පමණයි..

    මචං අවුලක්.. මගෙ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෑනේ.. බැට්‍රිත් බහිනව වෙනදට වඩා. අනේ දැං රෝල් බැක් කරන්න කියන්න එපා හොදේ
  20. Kasippu Sira

    පිරමීඩ වලට පණ දෙන අපේ මිනිස්සු.

    ගුඩ් පෝස්ට් සහෝ. +

    No contents