windows phone එකක් ගන්න ආස අයට පමණයි..

Status
Not open for further replies.

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.

    මොකක්ද යකෝ දැන් මැරෙනකන් කෑගැහුවෙ දෙසැම්බර් එනවා කියලා. මදැයි අපිත් දත කට මැදන් බලන් හිටියා වෙනකන්. දැන් ඉඳපන්කො මාර්තු වෙනකන්.
    :angry::angry::angry:

    එහෙම තමා ඩෝ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මගේ ඔෆිස් එකේ එකෙක්ගේ ෆෝන් එකකට මම වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දැම්මා ඊයේ උගේ බලවත් ඉල්ලීම මත..
    අන්තිමටම ආපු අප්ඩේට් එකත් එක්ක..
    දැන් නම් ගොඩක් දුරට ස්ටේබල් වගේ..
    පොඩි පොඩි අවුල් එනවා.. රීස්ටාර්ට් කරලා ගත්තම ඒවා හරි යනවා.. 8.1 තියෙද්දි හදපු මියුසික් ප්ලේ ලිස්ට් 10ට ඇවිල්ලා නැහැ..
    නෝටිෆිකේශන් වල රොටේට් එක ක්ලික් කරාම හෝම් ස්ක්‍රීන් එකට එනවා.. ඒ බටන් එක චේන්ජ් කරන්න බැහැ..
    ස්ටක් වෙන්නෙම නැති තරම්.. මම කලින් දැම්මේ ඔක්තෝබර් මුල, ඒ වෙද්දි නම් පට්ට වහක්..
    ඒත් කියන්න ඕන දැන් නම් කියන්න තරම් ලොකු අවුලක් නැහැ..
    ඇත්තටම 8.1 වලට වඩා මාර ලස්සනයි..



    පොඩි පොඩි සීන් ටිකක් තියනවා තාම.
    ඒ ඇරෙන්න නම් අව්ලක් නෑ.
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අහලා කියන්නම්..:sorry:
    ඊයේ හැන්දෑවේ දාලා දුන්නේ..:)
    ඌ අද ඔෆිස් ඇවිල්ලත් නැහැ..:P
    ෆෝන් එකේ එල්ලිලා ඇති මූකලං බස්සා වගේ..:lol:

    :lol::lol:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැම්මෝ..... ඇයි බන් දැන් ෆේස්බුක් එකේ කවර් ෆොටෝ එක ටයිල් එකේ පෙන්නන්නේ නැත්තේ?


    ෆේස්බුක් යුස් කරන්නේ නෑ මචන් මම.
    සෝ ඒ නිසා ෆේස්බුක් එකේ කතන්දරේ නම් දන්නේ නෑ.
    හෙට වගේ ෆේස්බුක් අප්ඩේට් එකක් ඒවි.
    අප්ඩේට් කරලා බලපන්කෝ.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    එල මච්ං තෑන්ක්ස් !

    ලුමියා 435 වලට කවදද 10 එන්නෙ ? 820 එකටත් 10 එවනවද ?

    දෙකටම මාර්තු එනවා.
    අප්පච්චිගේ 820 එකට වින්ඩෝස් 10 ටෙක්නිකල් එක දාලා තියෙන්නේ මම.
    2jq2WdI.png

     

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    උබ ගත්තු ලුමියා ෆෝන් එක මොකක්ද?
    අරවා මේවා වලින් හදන්න දෙයක් නෑ.
    ඔරිජිනල් ලුමියා හෙඩ්සෙට් එකෙන් ඩොල්බි සවුන්ඩ්ස් දාලා අහපන්.
    එච්චරයි.
    ඊට පස්සේ ඇන්ඩ්‍රොයිඩ් ඕන මගුලකින් අහපන් ඒ සින්දුවම ලුමියා එකේ කොලිටිය බලන්න.
    බ්‍රව්සර් එක ඩිෆෝල්ට් එන එක හොදටම හොදයි.
    වින්ඩෝස් 10 දාපන්.


    Lumia 640
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මචන්ලා උදවුවක් ඕනේ....
    මගේ තියෙන්නේ ලුමියා 535 එකක්...
    මේකේ එන කෝල් රෙකොර්ඩ් කරන්න app එකක් නැද්ද බන්?
    සයිට් එකක තිබ්බා වින්ඩොව්ස් 10 වල පුළුවන් කියල.
    මේක 10 වලට අප්ඩේට් කරන්න පුලුවන්ද?
    දාන්න එකෙක් කියපල්ලකෝ....
    තරහ නැතුව VM එකකුත් දාන්න මචන්ලා,
    නැත්නම් මිස් උනොත් අපරාදේ....
     

    Wild-EYE

    Well-known member
  • May 19, 2012
    14,280
    3,941
    113
    Ḏøẘᾔ ϟøüтℌ, ϟяḯ ℒαηкα
    RePost බුවා;19452724 said:
    මචන්ලා උදවුවක් ඕනේ....
    මගේ තියෙන්නේ ලුමියා 535 එකක්...
    මේකේ එන කෝල් රෙකොර්ඩ් කරන්න app එකක් නැද්ද බන්?
    සයිට් එකක තිබ්බා වින්ඩොව්ස් 10 වල පුළුවන් කියල.
    මේක 10 වලට අප්ඩේට් කරන්න පුලුවන්ද?
    දාන්න එකෙක් කියපල්ලකෝ....
    තරහ නැතුව VM එකකුත් දාන්න මචන්ලා,
    නැත්නම් මිස් උනොත් අපරාදේ....


    මමනම් 10 TP එක දැම්මේ නැ බන් තාම, හැබයි මේකේ ගොඩක් උන් ඉන්නවා TP එක දාපු Akilar ලොක්කා තමයි ඕවා ගැන දන්නේ බුවා ආවාහම සේරම කියයි එළකිරි වගේ :)
     
    • Like
    Reactions: RePost බුවා

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මමනම් 10 TP එක දැම්මේ නැ බන් තාම, හැබයි මේකේ ගොඩක් උන් ඉන්නවා TP එක දාපු Akilar ලොක්කා තමයි ඕවා ගැන දන්නේ බුවා ආවාහම සේරම කියයි එළකිරි වගේ :)

    තැන්කු මචෝ,,
    14+
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    RePost බුවා;19452724 said:
    මචන්ලා උදවුවක් ඕනේ....
    මගේ තියෙන්නේ ලුමියා 535 එකක්...
    මේකේ එන කෝල් රෙකොර්ඩ් කරන්න app එකක් නැද්ද බන්?
    සයිට් එකක තිබ්බා වින්ඩොව්ස් 10 වල පුළුවන් කියල.
    මේක 10 වලට අප්ඩේට් කරන්න පුලුවන්ද?
    දාන්න එකෙක් කියපල්ලකෝ....
    තරහ නැතුව VM එකකුත් දාන්න මචන්ලා,
    නැත්නම් මිස් උනොත් අපරාදේ....


    දැනට කෝල් රෙකෝඩර් එකක් නෑ.
    හේතුව වින්ඩෝස් වල ප්‍රයිවසි ගැන ගොඩක් නීති තද කරලා තිබිම සහ කෝල් රෙකෝර්ඩින් කියන දේ ඊලිගල් නිසා.
    වින්ඩෝස් 10 ඔෆිශල් එකත් එක්ක කෝල් රෙකෝර්ඩර් එකක් එන්න ඉඩ තියනවා.
    535 එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න පුලුවන් කිසි අව්ලක් නැතුව.
    වින්ඩෝස් 8.1 වලට වඩා බැටරි එක නම් ඉක්මනට බහිවි ඇන්ඩ් ෆෝන් එක දවසට පාරක් වගේ ලැග් වෙයි.
    වෙන කියන්න තරම් නම් අව්ලක් නෑ.

     
    • Like
    Reactions: RePost බුවා

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මමනම් 10 TP එක දැම්මේ නැ බන් තාම, හැබයි මේකේ ගොඩක් උන් ඉන්නවා TP එක දාපු Akilar ලොක්කා තමයි ඕවා ගැන දන්නේ බුවා ආවාහම සේරම කියයි එළකිරි වගේ :)

    :lol::lol:
    මගේ නම අකිල බන්.
    අකිලර් නෙවෙයි.
    මේකේ ගොඩක් උන් කියන්නේ මට අකිලර් කියලා.
    මැසේජ් කරන්නෙත් අකිලර් කියලා.
    :lol::lol::lol::lol:
    කැරි සීන් එක.

     

    Kasippu Sira

    Well-known member
  • Dec 1, 2015
    12,824
    1,809
    113
    අම්මගෙ ඔඩොක්කේ
    මචං අවුලක්.. මගෙ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෑනේ.. බැට්‍රිත් බහිනව වෙනදට වඩා. අනේ දැං රෝල් බැක් කරන්න කියන්න එපා හොදේ
     

    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    :lol::lol:
    මගේ නම අකිල බන්.
    අකිලර් නෙවෙයි.
    මේකේ ගොඩක් උන් කියන්නේ මට අකිලර් කියලා.
    මැසේජ් කරන්නෙත් අකිලර් කියලා.
    :lol::lol::lol::lol:
    කැරි සීන් එක.


    ඇයි බොල එහෙනම් ආර් අකුරක් දාල තියෙන්නේ? :eek::eek::eek::eek:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    දැනට කෝල් රෙකෝඩර් එකක් නෑ.
    හේතුව වින්ඩෝස් වල ප්‍රයිවසි ගැන ගොඩක් නීති තද කරලා තිබිම සහ කෝල් රෙකෝර්ඩින් කියන දේ ඊලිගල් නිසා.
    වින්ඩෝස් 10 ඔෆිශල් එකත් එක්ක කෝල් රෙකෝර්ඩර් එකක් එන්න ඉඩ තියනවා.
    535 එක වින්ඩෝස් 10 වලට අප්ඩේට් කරන්න පුලුවන් කිසි අව්ලක් නැතුව.
    වින්ඩෝස් 8.1 වලට වඩා බැටරි එක නම් ඉක්මනට බහිවි ඇන්ඩ් ෆෝන් එක දවසට පාරක් වගේ ලැග් වෙයි.
    වෙන කියන්න තරම් නම් අව්ලක් නෑ.



    එල එල සහෝ,,
    ජයවේවා...
    14+​
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    ඇයි බොල එහෙනම් ආර් අකුරක් දාල තියෙන්නේ? :eek::eek::eek::eek:


    උබේ නම ගයන් නේද?
    ගයනේල නෙවෙයිනේ.
    ඒ වගේ තමා බන්.
    :lol:
    උබේ ෆේස්බුක් ටයිල් එකේ කේස් එක මොකෝ දැන්?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මචං අවුලක්.. මගෙ ස්ටෝර් එකෙන් ඩවුන්ලෝඩ් වෙන්නෑනේ.. බැට්‍රිත් බහිනව වෙනදට වඩා. අනේ දැං රෝල් බැක් කරන්න කියන්න එපා හොදේ

    උබේ ෆෝන් එක මොකක්ද මචන්?
    බැකප් දාගෙන රිසෙට් පාරක් දාපන්.
    සෙටින්ග්ස් වල සිස්ටම් ගිහින් අබවුට් වලට ගිහින් මෝ ඉන්ෆෝ දාපන්.
    ඊට පස්සේ රිසෙට් එක ඔබපන්.

     
    • Like
    Reactions: Kasippu Sira
    Status
    Not open for further replies.