1. SANJEE

    EK Married Club-10

    නෙද්දකින්....... :frown:
  2. SANJEE

    EK Married Club-10

    යුරාලාගේ ගෙදර සෙට් වුන වෙලේ ලබ්බාගේ නෝනා මහත්මිය සහ අවසන් මොහොතේ මගේ හාමිනේ..... ඊට පස්සේ කිඹුල් විලාවේ සෙට් වෙද්දී කිඹුල් නෝනා මහත්මිය සිටියා...... ට්‍රිප ගියා මගෙයි, ලබ්බාගෙයි, අපේ කොසා අයියගෙයි පවුල් පිටින්..........
  3. SANJEE

    EK Married Club-10

    යකෝ මමවත් තාම හරිහමන් විස්තරයක් දන්නේ නෑ උඹේ ප්‍රශ්න වලට උත්තර බඳින්න........ පොඩ්ඩක් හිටහන් විස්තර දැනගන්නකම්........ මොකක්....... ඇන්ටි එන්න අපේ සෙටමෝලට......... එයි බලාගෙන හිටහන්කෝ.....
  4. SANJEE

    EK Married Club-10

    මුකුත් කියන්නේ නෑ......... කිව්වොත් තෝ අර ලේබල් එක ආයේ වතාවක් මට අලවනවා....... :frown::P
  5. SANJEE

    EK Married Club-10

    නාඹර කොල්ලෙක් කියලා නෙහ්හ් හිතං හිටියේ....... :P:P
  6. SANJEE

    EK Married Club-10

    :lol::lol::lol::lol:
  7. SANJEE

    EK Married Club-10

    එව්වා කොරන්ට දෙයක් නෑ....... එන්නේ නැතිනම් එහෙනම් හූල්ල හූල්ල ඉන්න ඒකයි ඇත්තේ..... ආවොතින් ආයේ 7 ස්ටාර් හොටෙල් එකක ට්‍රිට් එකක් වගේ තමා අපේ කිඹුලා අයියා හදන එව්වා........
  8. SANJEE

    EK Married Club-10

    ලබ්බගේ සායම හේදෙයි වගේ තව විස්තර කිව්වොතින් උඹ......... :rofl:
  9. SANJEE

    EK Married Club-10

    ඉතිං ඌ බැඳපු කුකුලෙක්....... උඹ නොබැඳපු කුකුලෙක්......... ඔය නො යන්නේ විතරයි වෙනස.......
  10. SANJEE

    EK Married Club-10

    හෆ්ෆා........ :oo:
  11. SANJEE

    EK Married Club-10

    රිවස්ටන් ට්‍රිප ගියාම තම සෙට් වුනේ....... මම සෙට් එක මුලින්ම දැක්කේ යුරාලගේ දිහා සෙට් වෙච්චි සෙට්විමකදී තම මුලින්ම...... උඹ කිඹුලා දැකලා අමන්ද ආනන්දයෙන් ප්‍රඤඥාවැට පත් වුනේ එහෙම නෑ නේද....?
  12. SANJEE

    EK Married Club-10

    මම දන්නා හැටියට උඹත් ඉතිං මේකේ යාවජිව බැඳපු කුකුලේක්නේ........ :P
  13. SANJEE

    EK Married Club-10

    මට එක හරියන්නේ නෑ....... :baffled::no::no:
  14. SANJEE

    EK Married Club-10

    :P:P:P:P:P
  15. SANJEE

    EK Married Club-10

    නුවරදී BBQ එක....... ලොවෙත් නැත........
  16. SANJEE

    EK Married Club-10

    අපේ ක්ලබ් එකේ සෙටමෝලකදි ලැබෙන සතුටේ ප්‍රමානේ ඔයාට හිතාගන්නවත් බෑ........ :no::no::no:
  17. SANJEE

    EK Married Club-10

    මට හිතෙන හැටියට මැරිඩ් ක්ලබ් එකේදී පෙරාගේ පළමු ළිං ගත වීම.......... :P
  18. SANJEE

    EK Married Club-10

    අනේ පල........ තොගේ කුපාඩි හිත හින්දා තමා ඔව්ව එහෙම පෙන්නේ බොට........
  19. SANJEE

    EK Married Club-10

    ඊයේ ගෙදර පේන්ට් කරා බං..... මට ඔය පේන්ට් වැඩ එහෙම කරද්දී මේ වගේ එනවා...... වැඩිම වුනොත් වීස් එකට එනවා........ ගෙවල් වල තියෙන දුවිල්ල ඇලජික්........ :baffled::oo::dull::dull:
  20. SANJEE

    EK Married Club-10

    ඔය මෙරු වගේ ආවා ගියා මේකට එන එවුන් නැතුව මේකේ යාව ජීව සාමාජිකයින් හැමෝටම විවෘතායි.......

    No contents