1. SANJEE

    EK Married Club-10

    :rolleyes::rolleyes::rolleyes:
  2. SANJEE

    EK Married Club-10

    මෙන්න වැඩක් කිව්වලු......... "උස්සන් ගිහින් වෙදෙක්ට පෙන්නන්නේ." කියලා කිව්වම මම හිතුවේ උස්සන් යන්න මේකාව මෙල්ල කරගන්නේ මෙහෙම වෙන්නැති කියලා....... ඒකයි ඕක දැම්මේ...... අනේ අම්මපා පවු කියලා හොයලා හොයලා හැඩකාර ෆිගර් එකක් තියෙන ගෑණු කෙනෙක්ගේ ෆොටෝ එකක් දැම්මේ......... නැතිනම් මේක දාන්න...
  3. SANJEE

    EK Married Club-10

    වෙනද වගේම තමා මචං......... පොඩ්ඩක් විතර අසනීපයි පපුවේ සෙම වගේ.......;)
  4. SANJEE

    EK Married Club-10

    ද පවර් ඔෆ් මගේ ටිකිරි මොලේ.........
  5. SANJEE

    EK Married Club-10

    ඔය බෙහෙත් කොරන හැටි නෙවි ඩොකා ලඟට උස්සගෙන යන්න මෙල්ල කරගන්න හැටි...
  6. SANJEE

    EK Married Club-10

    අනේ මන්දා....... මුන් ටික මගේ අතින් සමූල ඝාතනය වෙන්න හදන්නේ මට නොකිව්වොතින් දවස කල් වේලා ඇතිව.......
  7. SANJEE

    EK Married Club-10

    අපොයි........ කකුල් වලට විතරක්ම නෙවෙයි වගේ පොල් පැල වලටත් අපලයි වගේ........ :rofl:
  8. SANJEE

    EK Married Club-10

    ඉතිං ඉතිං කොහොමද.........
  9. SANJEE

    EK Married Club-10

  10. SANJEE

    EK Married Club-10

    ඒක ක්ෂය වෙනවා........ :rofl::rofl::rofl::rofl:
  11. SANJEE

    EK Married Club-10

    පිස්සු අසා සහෝදරයා.......
  12. SANJEE

    EK Married Club-10

    ටෙන් තවුසන්ඩ් වලට වෙන්ට සමා දන්නේ නෑ හාන්කවිසියක් මේ ගැන....... :sorry::sorry::sorry::sorry::sorry: ඔය කියනකම් වෙන කවුරුවත් කිව්වෙත් නෑනේ........ :oo:
  13. SANJEE

    සිනමාව හා යතාර්ථය

    ඇඩෝ මලිට්ටෝ එකම ෆොටෝස් ටික උඹ තුන් හතර වතාවක් දාලා බොල.......
  14. SANJEE

    EK Married Club-10

    සෙටමෝල.......? :eek::eek::shocked: කවද්ද.......? උඹලා මේ අපිට සප්‍රයිස් සෙටමෝලක් දෙන්නද කල්පනාව දින වකවානු නොකියා....... කල් ඇතිව කියහල්ලකෝ ඒ වෙද්දී පණපිටින් ඉඳීවිද කියන්නත් බෑ මේ සේද්දේ සෙනසුරු මාරුවක් හින්දා...... සංකයාට පුළුවන් දවසක් සෙට් කරගමු........ හැමෝටම නිවාඩු සෙට් වෙන දවසක ඌට බැරි...
  15. SANJEE

    EK Married Club-10

    පට්ට යකෝ මේකනම්........ කොහොමත් හරිනේ පර්සියා ගේ පුතානේ නාමල්....... :rofl::rofl::rofl:
  16. SANJEE

    EK Married Club-10

    ඇඩ්ඩින් උන්නාන්සේ......... ;)
  17. SANJEE

    EK Married Club-10

    :yes::yes::yes::yes:
  18. SANJEE

    EK Married Club-10

    Good Morning පෙරා........ :yes:
  19. SANJEE

    EK Married Club-10

    ඊට පස්සේ......
  20. SANJEE

    EK Married Club-10

    මොකෝ මොකෝ ඩබල් ඩබල්.......

    No contents