මචන්ලා ගෙදර වාහනේට(වෑන් එකක්) DVD Player එකක් එක්ක reverse camera එකක් හයි කරන කියල බැලුවෙ. Option 2 ක් තියෙනවා, Pioneer single din DVD player(original) එකක් තියෙනවා 20 කට, හැබැයි වෙනම monitor එකක් ගන්න වෙනවා. තව චයිනීස් DVD double din player(නම Ken woode) :P එකක් නම් තියෙනවා ඒක වෙන්නෙත් 20...