Car DVD Player Help...

amila256

Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මචන්ලා ගෙදර වාහනේට(වෑන් එකක්) DVD Player එකක් එක්ක reverse camera එකක් හයි කරන කියල බැලුවෙ. Option 2 ක් තියෙනවා, Pioneer single din DVD player(original) එකක් තියෙනවා 20 කට, හැබැයි වෙනම monitor එකක් ගන්න වෙනවා. තව චයිනීස් DVD double din player(නම Ken woode) :P එකක් නම් තියෙනවා ඒක වෙන්නෙත් 20 යි. ඒකෙ bluetooth ඉඳන් හැම රෙද්දම තියෙනවා. කඩේ එකාව මං හොඳට අඳුරනවා, මිනිහා නම් කිව්වෙ chinese එක අවුලක් නෑ කියලයි.:yes:

    මොකක් ගන්න එකද හොඳ?? මේව ගැන දන්න වැඩ්ඩොන්ගෙන් පොඩි උපදෙසක් ඕනෙ:cool::)
     
    Last edited:

    sumzy

    Junior member
  • Apr 22, 2008
    222
    17
    18
    මගෙත් ඉන්නවා යාලුවෙක් වාහන වල DVD, රේඩියෝ එහෙම හයි කරන. Pioneer එකේ quality එක නම් චයිනීස් එවල නැහැ. කල් පැවැත්මත් අඩුයි කියල තමයි කියන්නේ. Pioneer අවුරුදු 4ක් දුවන්න පුලුවන්නම් චයිනීස් ඒකෙන් බාගයයි.
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    මගෙත් ඉන්නවා යාලුවෙක් වාහන වල DVD, රේඩියෝ එහෙම හයි කරන. Pioneer එකේ quality එක නම් චයිනීස් එවල නැහැ. කල් පැවැත්මත් අඩුයි කියල තමයි කියන්නේ. Pioneer අවුරුදු 4ක් දුවන්න පුලුවන්නම් චයිනීස් ඒකෙන් බාගයයි.
    ඔව් ඒක නම් ඇත්ත තමයි:yes:
    thanks machan :)

    :)
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    චයිනිස් ගැන උබට කියන්න ඔන නෑනෙ බන්.. Pioneer කියන්නේ හොදම ජාතියක්. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්. 20ක් දීලා ඇරන් Monitor එකකුත් ගත්තට පාඩු නෑ. Chinese එක දාල මාස ගානකින් සොරි උනොත් උබේ 20ත් නෑ සෙට් එකත් නෑ.. ඒ නිසා Pioneer එකටම ගියා නම් හොදයි නේද
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    චයිනිස් ගැන උබට කියන්න ඔන නෑනෙ බන්.. Pioneer කියන්නේ හොදම ජාතියක්. බය නැතුව පාවිච්චි කරන්න පුලුවන්. 20ක් දීලා ඇරන් Monitor එකකුත් ගත්තට පාඩු නෑ. Chinese එක දාල මාස ගානකින් සොරි උනොත් උබේ 20ත් නෑ සෙට් එකත් නෑ.. ඒ නිසා Pioneer එකටම ගියා නම් හොදයි නේද
    ඔව් මචන් ඇත්ත තමයි:yes:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    වස්තුවේ උඹට ගාන අඩුවට ඕනෙනම් GO-TO කියල චයිනීස් මේඩ් එකක් එනවා ඒෂියා වලට ගහපු එකක් නෙවේ මේක. එක නිසා බදු හොඳයි මන් දැන් වාහන දෙකක අවුරුදු දෙකකට වැඩිය යූස් කරනවා කිසිම අවුලක් හෝ සවුන්ඩ් වල අවුලක් නෑ.

    ලොකු ලොකු බ්‍රෑන්ඩ් ඕනෙනම් ඉතින් ටිකක් වියදම් කරලා දාපන් හැබැයි ගොඩක් ඒවා මැලේෂියන් තමයි. වෑන් එකක් නිසා සෙපරේට් ස්ක්‍රීන් එකක් දැම්මනම් හොඳයි

    ගෝ ටු සෙට් එකක් දානවනම් සෙට් එකට 9000 LKR
    ස්ක්‍රීන් එකට 6000 - 8000 LKR
    5 MP රිවස් කැමරා එකක් - 3000 - 5000 LKR
     
    • Like
    Reactions: amila256

    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    ලොකු ලොකු බ්‍රෑන්ඩ් ඕනෙනම් ඉතින් ටිකක් වියදම් කරලා දාපන් හැබැයි ගොඩක් ඒවා මැලේෂියන් තමයි. වෑන් එකක් නිසා සෙපරේට් ස්ක්‍රීන් එකක් දැම්මනම් හොඳයි

    yep mcn
     
    Harry Potter

    Member
    Oct 23, 2012
    1,231
    108
    0
    Chinese අරන්ම බලපන්. ලංකාවෙ උන්ට ලාබෙටත් ඕන පෙනුමත් ඕන නෙ. බ්‍රෑන්ඩඩ් සෙට් එකක් දාපන් බං සල්ලි දීල ජරාව ගන්න වෙලේ තව ගාණක් දාල. නැති නම් දාන්න පුළුවන් ගානට හරියන හොඳ බ්‍රෑන්ඩඩ් car audio එකක් දාපන්. NASA එකේ කරන ඒව විතර දේවල් කරන්න පුළුවන් වෙන්නත් ඕන, ලාබ වෙන්නත් ඕන. ඉතින් චයිනිස් ජරාවට අහු වෙනව ගොඩක් උන්. අපරාදෙ සල්ලි.
     
    • Like
    Reactions: amila256

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    වස්තුවේ උඹට ගාන අඩුවට ඕනෙනම් GO-TO කියල චයිනීස් මේඩ් එකක් එනවා ඒෂියා වලට ගහපු එකක් නෙවේ මේක. එක නිසා බදු හොඳයි මන් දැන් වාහන දෙකක අවුරුදු දෙකකට වැඩිය යූස් කරනවා කිසිම අවුලක් හෝ සවුන්ඩ් වල අවුලක් නෑ.

    ලොකු ලොකු බ්‍රෑන්ඩ් ඕනෙනම් ඉතින් ටිකක් වියදම් කරලා දාපන් හැබැයි ගොඩක් ඒවා මැලේෂියන් තමයි. වෑන් එකක් නිසා සෙපරේට් ස්ක්‍රීන් එකක් දැම්මනම් හොඳයි

    ගෝ ටු සෙට් එකක් දානවනම් සෙට් එකට 9000 LKR
    ස්ක්‍රීන් එකට 6000 - 8000 LKR
    5 MP රිවස් කැමරා එකක් - 3000 - 5000 LKR
    තෑන්ක්ස් මචෝ :)
    ඔය GOTO සෙට් එකක් ගන්න තැනකුත් කියහන්කෝ...:cool:
     
    • Like
    Reactions: Somapaala

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    Chinese අරන්ම බලපන්. ලංකාවෙ උන්ට ලාබෙටත් ඕන පෙනුමත් ඕන නෙ. බ්‍රෑන්ඩඩ් සෙට් එකක් දාපන් බං සල්ලි දීල ජරාව ගන්න වෙලේ තව ගාණක් දාල. නැති නම් දාන්න පුළුවන් ගානට හරියන හොඳ බ්‍රෑන්ඩඩ් car audio එකක් දාපන්. NASA එකේ කරන ඒව විතර දේවල් කරන්න පුළුවන් වෙන්නත් ඕන, ලාබ වෙන්නත් ඕන. ඉතින් චයිනිස් ජරාවට අහු වෙනව ගොඩක් උන්. අපරාදෙ සල්ලි.
    තෑන්ක්ස් මචන්:)
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    IDGගෙන් පොඩ්ඩක් අහලා බලපන් මචන්...... ඌ කොහෙමත් වාහන පතුරු ගහලා කන එකනේ කරන්නේ......:baffled::rofl:
     
    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    තෑන්ක්ස් මචෝ :)
    ඔය GOTO සෙට් එකක් ගන්න තැනකුත් කියහන්කෝ...:cool:

    machan heena lokenam owa kohe thiyanawada kiyala danne nha. car audio karana ona ekek gaawathiyanawa ban ahala balapan.