1. amila256

    2014 Aug 15 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

    ආවට ඇහෙන්නෑ ඕයි..:(
  2. amila256

    එලකිරි Night Club VIII

    පට්ට...........:lol::lol::lol::lol::lol::lol::cool:
  3. amila256

    එලකිරි Night Club VIII

    අව්ලක් නෑ මචන්, දැන් තමයි නිවාඩුවක් හම්බ උනේ...:oo:
  4. amila256

    එලකිරි Night Club VIII

    ටොක් ටොක් ටොක්...:D
  5. amila256

    එලකිරි Night Club VIII

    Adooooo:D
  6. amila256

    අලෝ මචන්, මේ දවස් වල ටිකක් බිසී, end exam එක ලඟ ලඟම එනවා :dull: කොහොමෙයි ඉතින් :)

    අලෝ මචන්, මේ දවස් වල ටිකක් බිසී, end exam එක ලඟ ලඟම එනවා :dull: කොහොමෙයි ඉතින් :)
  7. amila256

    Reverse Osmosis(RO) Water Filters.......

    දැනටත් ඒව රට වටේට හදාගෙන යනවා(විශේෂයෙන් වකුගඩු රෝග තියෙන පැති වල), මේ තියෙන්නෙ අපේ පැත්තෙ තියෙන RO Plant එකක pictures ටිකක්,
  8. amila256

    sony xperia Android 4.3 9.2.A.2.5 update

    අපෝ ඔය සෝනි හුචක්කු අප්ඩේට් නම් කරන්නම් එපෝ, ලෙඩ ගොඩක ආරම්බයක් කියල මතක තියාගනිල්ලා, අප්ඩේට් කරන්නම ඕනේ නම්, බග්ස් මොනවද කියල හොදට හොයල බලල අප්ඩේට් කරපල්ලා:eek:
  9. amila256

    Sinhalese will loose the job opportunities in middle east ?

    පාලකයින් නැමැති අමන සුනඛ රැල අපිව වහළුන් කර අවසානයි මචන්ලා, මේ රට ගොඩ ගන්න පුළුවන් වෙයිද කියන එක දැන් සැකයක්....:(
  10. amila256

    එලකිරි Night Club VIII

    පින්බර පොසොන් පොහො‍ය දින‍යක් වේවා හැමෝටම.......:)
  11. amila256

    අහ් එහෙනං කමක් නෑ:oo: මේ දවස් වල හෝ ගාලා වැඩ A/L විභාගෙනේ:dull:

    අහ් එහෙනං කමක් නෑ:oo: මේ දවස් වල හෝ ගාලා වැඩ A/L විභාගෙනේ:dull:
  12. amila256

    Xperia SP headset????

    අහ් ප්‍රසාදි:P, එල එල, mydeal එකේ තියෙන්නෙ original එක නෙවෙයි නේද බන්:dull: :rofl::rofl::rofl::rofl:
  13. amila256

    Xperia SP headset????

    එල මචන් තෑන්ක්ස්:)
  14. amila256

    Xperia SP headset????

    වෙනම නෑ මචන්, Sony MH-750 තමයි හරියනවා කියන්නේ, ඒත් ඒවා ගනන් වැඩී බන්:dull:
  15. amila256

    Xperia SP headset????

    ebay එකේ samsung headset නම් අඩුවට තියෙනවා ඒව හරියයිද? call button එක අවුලක් නැතුව වැඩ කරයිද:confused:?
  16. amila256

    Xperia SP headset????

    මචන්ලා Xperia SP එකට හරියන හොඳ headset එකක් කියහල්ලකෝ, නෝමල් ගානකට.:) ෆෝන් එකත් එක්ක එන එකේ සවුන්ඩ් මෙලෝ රහක් නෑ:dull:
  17. amila256

    Aduma ganata internet..

    uparima 48KB per second enawa ban.....:yes: E kiyanne 384kbps;)

    No contents