සිංහල උදව්වක් දියල්ලකෝ
මම සාමාන්‍යයෙන් සිංහලෙන් කොටන කොට UCSC එකේ වෙබ් එකෙන් තමයි කොටන්නෙ ටිකක් වෙලා දිග ලිපියක් ලියන කොට ඒ වෙබ් එක රීලෝඞ් වෙනවා. එතකොට මුලඉදල කොටන්න වෙනවා. එපා වෙනවා බන්. ඕෆ් ලයින් ටිකක් දිග ලිපියක් සිංහල යුනිකෝඞ් ලියන්න හොද විදියක් කියල දියල්ලකො