ගුරුත්වාකර්ෂණ බලය මගින් තමයි මේ සිද්දිය පැහැදිලි කරන්න වෙන්නෙ.විද්‍යුතයේ අංශු ඉලෙක්ට්රෝන්ස්,චුම්භකත්වයේ අංශු මැග්නටෝන්ස්,ඒවගේ ගුරැත්වයේ අංශු ග්රැවිටෝන්ස්. මේන්න මේ කියන ග්රැටිටෝන්ස් මගින් පෘථිවි මධ්‍ය යේ සිට ක්‍රියාත්මක වන ගුරැත්ව ක්ෂේත්රයක් පවතිනවා.මේ ක්ෂේත්රය මගින් තමයි පෘථිවි මතුපිට...