කේ.පී ගැන දොඩෝන තොපි. මේ මොනවාද කරන්න හදන්නෙ බලපියව්. http://www.asiantribune.com/node/86103
කේ.පී,කරැණා,පිල්ලෙයාන් වගේ එවුන් දැන් ඊලම එපා සාමය සපිරි ඒකීය රටක් කියන මතයේ ඉන්න එවුන්.මුන්ව මේ තත්වෙට ගෙනාපුඑක මහින්දගෙ ලොකු ජයග්‍රහනයක්. ඒ වුනාට සිරිසේන හදන්නෙ කොටියට කිරි පොවන්න.ඊලම බන්දේසියක තියල...